
Roland XP-60
ඔන්න අද මම කියන්න යන්නෙ Roland XP 60 Workstation එක ගෑනයි.මම මීට කලින් දාපු පෝස්ට් ඔයාලා කියවන්න ඈතිනේ.කියෙව්වෙ නෑත්නම කියවන්න .Roland XP 30 ය ගෑන.Roland XP 50 ය ගෑන.Roland XP 60 ය කියන්නේ මට නම් හිතෙන විදියට Roland XP පව්ලේ හොදම Workstation එක කියල.Roland xp 60 යේ තියෙන්න ඕන හෑම option එකක්ම තියෙනවා.XP 30,XP 50, වලට වඩා. superb quality PCM ශබ්ද නාද තියෙන හොදම...