සංගීත පාඩම 2 Chords (කෝඩ්ස්්)
මෙම Chords පාඩම දිගුපරාසයක විහිදිච්ච පාඩමක්.මම සරලව මේ පාඩම කියල දුන්නත් අවශ්‍ය හැම දේම මම කියල දෙන්නම්. හොදට කියවල කියවල තේරුම් ගන්නකෝ.මෙම තියරි පාඩම ඹලුවට යනකම් ගීතයක් වාදනය කරන්නම ඵපා. Chordsහා Scaleම වාදනය කරන්න .මටත් ඵ් නීතියම තමයි මගේ ගුරුවරයා දුන්නේ.ඵ්කෙ වටිනාකම දැන් කියල නිම කරන්න බෑ.හොදයි අපි පාඩම පැත්තට යමුකෝ >
සංගීත භාන්ඩයක එකිනෙකට විරුද්ධ Notes (ස්වර) 3ක් එකවර තදකර වාදනය කිරීමෙන්
කෝඩ් (Chord) එකක් නිර්මානය වේ. ලෝකයේ ඵක් ඵක් රටවල් වල ගීතවලට භාවිතා කරන (Chords) වර්ග රාශියක් තිබේ නමුත් අපේ රටේ ප්‍රධාන වශයෙන් භාවිතා වන්නේ Major Chords හා Minor Chords ය.ඊට අමතරව Seventh’ (සෙවන්ත්) Sus' (සස්) Diminish'(ඩිමිනිෂ්) Major Seventh’ ( මේජර් සෙවන්ත්) ඹග්මෙන්ටඩ්' වැනි කෝඩ්ස් කිහිපයත් ගීතවල අලංකාරය සදහා යොදා ගැනේ.
Chords නිර්මාණය වීම
Chord එක ඇගිලි පිහිටන ආකාරය Notes
C major 1 + 3 + 5 C E G
C minor 1 + 3 + 5 C Eb G
C sus 1 + 4 + 5 C F G
C Augmented 1 + 3 + 5 C E G#
C diminish 1 + 3 + 5 C Eb Gb
C major seventh 1 + 3 + 4 + 5 C E G B
C minor seventh 1 + 3 + 4 + 5 C Eb G B
C Dominant seventh 1 + 3 + 4 + 5 C E G A#
දැන්මම ඔයාලට පිලිවෙලට ඵකින් එක Chords ටික කියල දෙන්නම්. මේ කෝඩ්ස් ටික වාදනය කරල බලන්නකො.කෝඩ් ඵකකට ඇගිලි තබන ආකාරය මම ඉහත කියල තියෙනවා.Piano ඵකක හෝ Keyboard ඵකක වාදනය කිරීම සදහා ඇගිලි පිහිටන ආකාරය > දකුනු අත නම් මහපට ඇඟල්ලේ සිට සුලැඟිල්ල දක්වා >> 1 2 3 4 5 වම් අත නම් සුලැඟිල්ලේ සිට මහපට ඇගිල්ල දක්වා >> 1 2 3 4 5 වේ. එම ආකාරයටම හොදින් පුරුදු වෙන්න.වාදනය කරන ගමන්ම මේ කෝඩ් හැඳිලා තියෙන රටාව ගැන නැවත නැවතත් හිතල බලන්න.
උදා} C E G යන Note 3 ඵකවර තද කිරීමෙන් C Major (මේජර්) කෝඩ් ඵක නිර්මානය වේ.
Major Chords
C E G
C# F G#
D F# A
D# G A#
E G# B
F A C
F# A# C#
G B D
G# C D#
A C# E
A# D F
B D# F#
උදා} C Ed G යන Note 3 ඵකවර තද කිරීමෙන් C Minor(මයිනර්)කෝඩ් ඵක නිර්මානය වේ.
Minor Chords
C Eb G
C# E G#
D F A
D# F# Bb
E G B
F Ab C
F# A C#
G Bb D
G# B D#
A C E
A# C# F
B D F#
උදා} C F G යන Note 3 ඵකවර තද කිරීමෙන් C sus(සස්)කෝඩ් ඵක නිර්මානය වේ
Sus Chords
C F G
C# F# G#
D G A
D# G# A#
E A B
F A# C
F# B C#
G C D
G# C# D#
A D E
A# D# F
B E F#
උදා} C E G# යන Note 3 ඵකවර තද කිරීමෙන් C Augmented (ඔග්මෙන්ටඩ්) කෝඩ් ඵක නිර්මානය වේ.
Augmented Chords
C E G#
C# F A
D F# A#
D# G B
E G# C
F A C#
F# A# D
G B D#
G# C E
A C# F
A# D F#
B D# G
උදා} C D# F# යන Note 3 ඵකවර තද කිරීමෙන් C Diminish (ඩිමිනිෂ්) කෝඩ් ඵක නිර්මානය වේ.
Diminish Chords
C Eb F#
C# E G
D F Ab
D# F# A
E G Bb
F Ab B
F# A C
G Bb C#
G# B D
A C Eb
A# C# E
B D F
උදා} C E G B යන Note 4 ඵකවර තද කිරීමෙන් C Major Seventh (මේජර් සෙවන්ත්) කෝඩ් ඵක නිර්මානය වේ.
Major Sevant'h Chords
C E G B
C# F G# C
D F# A C#
D# G A# D
E G# B Eb
F A C E
F# A# C# F
G B D F#
G# C D# G
A C# E G#
A# D F A
B D# F# Bb
උදා} C Eb G B යන Note 4 ඵකවර තද කිරීමෙන් C Minor Seventh (මයිනර් සෙවන්ත්) කෝඩ් ඵක නිර්මානය වේ.
Minor Sevant'h Chords
C Eb G B
C# E G# C
D F A C#
D# F# A# D
E G B Eb
F Ab C E
F# A C# F
G Bb D F#
G# B D# G
A C E G#
A# C# F A
B D F# Bb
උදා} C E G Bb යන Note 4 ඵකවර තද කිරීමෙන් C Dominant Seventh (ඩොමිනන්ත් සෙවන්ත්) කෝඩ් ඵක නිර්මානය වේ.
Dominant Seventh Chords
C E G Bb
C# F G# B
D F# A C
D# G A# C#
E G# B D
F A C Eb
F# A# C# E
G B D F
G# C D# F#
A C# E G
A# D F Ab
B D# F# A
තවත් පාඩමකින් ආය ඵන්නම්කෝ..
ගැටලු සහගත දෙයක් තියනවනම් Comment ඵකකින් අහන්න…