7/18/12

වීණාව ගැන බිදක්

                                                                     වීණාව ගැන 



ඊශ්වර දෙවියන් විසින් මවන ලද්දක් යැයි විශ්වාස කරන නිසාද සරස්වතී දේවිය දෝතින් දරා සිටිනා වාද්‍ය භාණ්ඩයක් වන නිසාද හින්දූහු වීණාව පූජනීය වස්තුවක් ලෙස සලකති.




 ඉන්දියාවේ පළමුවෙන් ම නිර්මාණය කරන ලද වාද්‍ය භාණ්ඩය ලෙසද සැලකේ. මුල්කාලීන වීණාවල පර්දා නොතිබිණි. එහෙත් වත්මන් වීණාවල පර්දා තිබේ.ධ්වනි මංජුසා හෙවත් තුම්බා දෙකක් ද සහිතය. ඉන්දියාවේ වීණා වර්ග කිහිපයක්ම භාවිත වේ. උතුරු ඉන්දියාවේ භාවිතා වන වීණාව හදුන්වන්නේ "බීන්" නමිනි.

Comments
0 Comments
Facebook Comments by Trix andlife

0 comments:

Post a Comment

Template Information