Showing posts with label Gadgets. Show all posts
Showing posts with label Gadgets. Show all posts

10/6/13

කීබොඩ් වාදනය කරන අයට Roland jv 1080


                                                                        Roland jv 1080


ඔන්න අද ඔයාලට කියන්න යන්නේ කීබොඩ් වාදනය කරන අයට අවශය සුපිරි උපාන්ගයක් ැනයි. මේ උපාන්ගය තමා Roland jv 1080.
මෙය මොඩියුලර් එකක් විදිහට් පාවිච්චි කරන්න පුලුවන්. ඈත්තටම මේ මොඩියුලර්
එකෙන් පුලුවන් ගොඩක් ැඩ ගන්න.මේ සදහා මිඩි කිබොඩ් එකක් අවශය වෙනවා.
ඔයාලට කමති මිඩි කිබොඩ් එකක් මේ සදහා පාවිච්චි කරන්න පුලුවන්
Roland jv 1080.සදහා Roland expansion කාඩ් 4 ක් ඇතුලත් කරගන්න පුලුවන්,
Roland jv 1080.සදහා 64 voices of polyphony සහ 16 part multitimbral, තුලත් වෙනවා. Roland jv 1080 මොඩියුලර්Roland XP 50 කීබෝඩයට සමානකම් දක්වනවා.
වගේම Roland jv 1080 තරමක විශාල LCD තිරයකින් සමන්විතයි. 8 MB ශබ්ද මෙමරියකින් සහ ඔබට අවශය නම් 48 MB දක්වා update කර ගන්න පුලුවන්, වගේම Roland jv 1080.සදහා PCM Sound card දෙකක්ද ඔබට ඇතුලත් කර ගත හකියි. Roland jv 1080 මොඩියුලර් ඵක ලංකාවේ මුදලින් රැපියල් 25000 ක් 30000 ත් අතර මිලදී ගන්න පුලුවන්.


SPECIFICATION

• Polyphony 64 voices (max.)
• Multitimbrality 16 Part (15+1 Drum)


MEMORY

Factory:

• Patch 384
• General MIDI Sound Set 128
• Performance 64
• Rhythm Set 6
• General
MIDI Rhythm Set 2
User:
• Patch 128
• Performance 32
• Rhythm Set 2
• Wave Memory: 8Mb internal


EFFECTS

• EFX 40 types
• Chorus 1
• Reverb/Delay 1


DISPLAY

• 40-character, 2-line, backlit LCD


PORTS

• Mix Out x2
• Output 1 x2
• Output 2 x2
• Headphones
• MIDI In/Out/Thru
• Expansion Board Locations x4 (internal)
• PCM Card Slot
• Data Card Slot


4/7/11

Motorola Xoom

මෝටරෝලා සමාගම අලූතින් වෙලද පලට නිකුත් කල දුරකථනය තමා Motorola Xoom මෙය  Android මාදිලියේ දුරකථනයකි.  Android Honeycomb 3.0 OS තාක්ෂනයෙන් ඵන මේ  දුරකථනය තවත් විශේෂතා රාෂියකින් යුක්තය.  NVIDIA Tegra 2 තාක්ෂනයෙන්ද මෙම දුරකථනය සමන්විතය.

Motorola Xoom රකතනයේ ඇති විසේෂතා >
  • Android v3.0
  • 10.1” WXGA Capacitive display, 1280 x 800 resolution, 160dpi
  • Dual Camera: front- 2mp, rear- 5mp with Autofocus and LED Flash
  • 1GHz processor – NVIDIA Tegra 2 dual-core
  • 1GB RAM
  • 32 GB Inbuilt storage
  • Bluetooth
  • Wi-Fi 802.11a/b/g/n
  • Stereo speaker
  • A-GPS, Accelerometer, Magnetometer, Gyroscope, Barometer
  • 720p recording, 1080p playback support @30fps
  • USB 2.0
  • HDMI 1.4
  • 10 hour battery on video playback
Xoom Android Tablet නිකුත් කල දින >

 2011, February .5 වෙනිදා සිට මෙය වෙලද පලට නිකුත් කර ඇත.

Xoom Tablet දුරකථන  මිල
Xoom 16GB Wi-Fi+3G model price: $800 

1/29/11

Samsung galaxy s5830

Samsung galaxy s5830

සැම්සැන් සමාගම වෙළද පොලට නිකුත් කර ඇති galaxy කාන්ඩයේ අලුත්ම දුරකථනය Samsung galaxy s5830 .මෙම දුරකථනය smart phone වර්ගයේ දුරකථනයකි.
මෙහි සුවශේෂත්ව රැසක් අන්තර්ගතය. මෙම දුරකථනයේ 3.5 HVGA touchscreen dispay ඵකක් ඇත.ඵමෙන්ම 800MHz processor එකක්ද, 5-Megapixel camera වක්ද
3g 7.2 Mbps HSDPA මොඩමයක්ද, Wifi,Bluetooth 2-1, GPS Navigation,micro USB
සහ තවත් විශේෂතා රාශියකින් යුක්තය, මෙම දුරකථනය දැනට Black සහ white යන වර්න දෙකකින් වෙළද පොලට නිකුත් කර ඇත.

LG Atlas


( LG Atlas)
ඳුරකථනය මේසයක් මත තබා ඳුරකථනය සෑම menuක්ම  මේසය මතට ගත හැකි mobile phone ඵකක් LG සමාගම සාදාඇත.මෙය ලගදිම වෙළද පොලට නිකුත් වීමට නියමිතය.( LG Atlas)යන නමින් මෙම ජංගම ඳුරකථනය ඳුන්වා ඇත.
මෙම ජංගම ඳුරකථනය විශේෂත්වය වන්නේ  ඳුරකථනය මේසය මත තබා ඳුරකථනය menuවේ option කිහිපයක් වුවත් ඵක පාර ක්රීයා කරවීමට සැැස්වීමට හැකිවීමයි.


Samsung Proxima

(Samsung Proxima)




ජංගම දුරකථන ගැන කතාකරද්දි සැම්සුන් සමාගම ගැන ඉතින් කතා නොකරම බෑනේ. ඹන්න සැම්සුන් සමාගමත් අලුතින් ජංගම දුරකථනයක් හදලා.මේ ජංගම දුරකථනයේ විශේෂත්වය තමයි මෙය අතේ පැලදිය හැකිවීම.තැන තැන mobile ඵක අමතක වෙනවට

මේකනම් නියම වැඩක්.ඉතින් මේ ජංගම දුරකථනයට කියන්නේ (Samsung Proxima)
කියලයි.මෙහි විශේෂත්වය(Samsung Proxima) ඹරලෝසුවක් දු වූවත් අනිකුත්  ජංගම දුරකථනවල තිබෙන හැම option ඵකක්ම මෙහි අන්තර් ගත වීමයි.



11/15/10

mobile script


Mobile Scipt



සාන් ප්රමාණයටත් වඩා කුඩා ජංගම ඳුරකථනයකට විශාල  තිරයක් ඵක්කල හැක්කේ
ඵ් තිරය ඳුරකථනය තුල ඹතා තැබීමෙනි. තිරය පමනක් නොව ඳුරකථනයේ මුහුනතද Touch Screen ලෙස සකසා ඇත.මෙවැනි ඳුරකථන ඳුන්වන්නේ mobile script කියාය.
Touch Screen දෙකක්ම තිබුනත් මෙහි බැටරියක් නැත. ඳුරකථනයේ පිටත ආවරනය සම්පූර්නයෙන්ම සකසා තිබෙන්නේ ආලෝක සංවේදි නැනෝ (photo sensititive nano materials)යොදා ගෙනය.ඵම නිසා ආලෝකයම නොව අතේ රස්නය පවා විඳුලිය බවට හරවා ගන්නට පුලුවන.


Ring Phone


( Ring Phone )

රින් ෆෝන්; යනු
සුලැගිල්ලෙත් මාපට ඇගිල්ලෙත්  මුඳු දෙකක් අතර   රදවන්නට පුලුවන් ඳුරකථනයටය. මාපට ඇගිල්ලට දමන මුඳුව ඉයර්ෆෝන් ඵක ලෙසත්  සුලැගිල්ලට දමන මුඳුව microphone ඵක  ලෙසත් සාදා ඇත. ඳුරකථනය පරිපථ කොටස් තිබෙන්නේ මේ මුඳු
දෙක මතය.Bluetooth තාක්ෂනයෙන් ඵ්වා ඵකිනෙකට සම්බන්ධ කර ඇත.



                                                                                          
                  

LG Window Phone

( LG Window Phone )

ඵහා මෙහා පෙනෙන වීඳුරු කැබැල්ලක් සේ සකසා ඇති අනාගත ඳුරකථනයට කියන්නනේ (Window phone)කියාය.කොරියාවේ  LG සමාගම මෙය සැලසුම් කර තිබේ. හිරු රැස් වැටී ඇති දීප්තිමත් දිනකමෙය පැහැදිලි වීඳුරුවක පෙනුම ගනී.හරියට ජනේලයක වීඳුරුවක් මෙනි.වැසි දිනක ජනේල වීඳුරුව පිනි බිඳු සහිතය.ඵවැනි ඳුරු දිනෙක (Window phone) ඵක පිනි බිඳු වැටෙන ස්වභාවය ගනී.

Template Information