1/25/12

සිතාරය ගැන බිඳක්

                                              සිතාරය ගැන  බිඳක්    

සිතාරය

හින්‍දුස්ථානී සංගීතයෙහි ප්‍රධාන තත් වාද්‍ය භාණ්ඩයයි.


ශාස්ත්රීය සංගීතයේදීත් සරල සංගීතයේදීත් සිතාරය බහුලවභාවිත කෙරේ. ඉන්දීය සම්භවයක් ඇති මෙම සංගීත භාණ්ඩය ඉන්දීය ශාස්ත්රීය සංගීතයමෙරටට පැමිණිමෙන් පසුව ප්රචලිත වූවකි.

සිතාරයේ හැඩය ඌද් නමැති පර්සියානු වාද් භාණ්ඩයට සමාන බව පැවසේ. සිතාරයේ බඳ මත පිහිටුවා ඇති පර්දා මත ඇඟිලි තබා මිස්රාබය මගින් දෙපසට තත් පම්පනය කිරීමෙන් වාදනය කරයි.



ඉදිරියේදී තවත් විස්තර සහිත ලිපියකින් හමුවෙන්නම්, පුලුවන්නම් comment ඵකක්්, follow  ඵකක්, දාලම යන්නකෝ,


Comments
1 Comments
Facebook Comments by Trix andlife

1 comments:

Post a Comment

Template Information