3/19/13

ගිටාරය ගැන බිදක්

                                                     

                                                       ගිටාරය බටහිර වාද්‍ය භාණ්ඩයකි.



 එසේ වුවද වර්තමානයේ උතුරු ඉන්දීය සංගීතයේ එන රාග වාදනය කිරීම‍ටද යෙදො ගැනේ. ඉතා ඈත අතීතයේ සිට මෙය භාවිත වූ බව සැලකුණද මේ සම්බන්ධයෙන් ලිඛිත තොරතුරු ලැබෙනු‍යේ 14 වැනි සියවසේ සිටය. මෙය ස්පාඤ්ඤයෙන් බිහිවූ වාද්‍ය භාණ්ඩයක් ලෙසද සැපකේ. 

16 වැනි ශතවර්ශය වනවිට ගිටාරය ස්පාඤ්ඤ ජාතිකයින් අතර ඉතා ජනප්‍රියව පැවති බව සැලකේ. වර්තමානය වන විට මෙය බෙ‍හෝ රටවල ප්‍රචලිතව ඇත. රිදම් ගිටාර්, ලීඩ් ගිටාර්, බෙස් ගිටාර්, වශයෙන් විවිධ ගිටාර් වර්ගද තිබේ. "හවයන් ගිටාර්" නමින් ගිටාර් වර්ගයක්ද ඇත. විදුලියෙන් වයන විදුලි ගිටාර ප්‍රසංග වේදිකාවේදී බහුලව භාවිත වෙයි.
ඉදිරියේදී තවත් විස්තර කියන්නම්,

                                                              

Comments
0 Comments
Facebook Comments by Trix andlife

0 comments:

Post a Comment

Template Information