Showing posts with label සංගීත පාඩම. Show all posts
Showing posts with label සංගීත පාඩම. Show all posts

10/12/13

Roland XP 30


                   අද කියන්න යන්නේ තවත් keyboard එකක් ගෙනයි. තමයි Roland XP 30 .




1999 තමයි  Roland XP 30 ලෝකයට රෝලන්ඩ් සමාගම හදුන්වා දුන්නේ.1999 සිට මේ දක්වා ඉතාමත්ම ජනප්රිය ංගීත භාන්ඩයක්් තමයි Roland XP 30 keyboard එක  64-voice Expandable Synthesizer ගනයට තමයි අයත් වෙන්නේ . Roland JV series   වලට වඩා XP series  වල උසස් මාදිලියේ ශබ්ද සන්කලනයක් තිබෙන නිසා.ඔබට අවශය ශබ්ද වාදනය කරන්න පුලුවන්. XP-30 
standard 61 key ගනයට තමයි අයත් වන්ේන. වගේම velocity සහ aftertouch අන්තර්ගතයි. වගේම
Roland XP 30 යේ expansion card slots4ක් තිෙබනවා.සාමාන්ෙයන් Roland XP 30 සඳහා "Session", "Orchestral" සහ "Techno" expansion card සවි කරලම තියෙනවා.


The XP-30 does retain the XP-series synthesis architecture and all the world-renowned sound sets of the acclaimed XP-80 workstation, plus all the waveforms from the "Session", "Orchestral", and "Techno" expansion cards. It adds, however, a boat-load more patch storage than its more famous predecessors: there are 1,406 patches and 28 drum kits. Fortunately there is a Patch Finder and Phrase Preview for quick navigation and sound selection. Besides the two expansion slots for installing the SR-JV80-Series expansion boards, a SmartMedia card slot provides additional storage capability. Plenty of controls and four assignable Sound Palette sliders let you get deep into editing and programming its sounds.

Roland XP-30 Specifications 

Type: Synth/ keyboard/
·  Synthesis Type: Digital with 32 MB of ROM
·  Polyphony:
  • Max: 64
  • Typical in use:
·  Multi-timbral (number of parts): 16
·  Controllers :
·  Keyboard :
  • Number of Keys : 61
  • Can send on simultaneous MIDI channels
  • Responds to : velocity, after-touch
  • Sounds can be split by : velocity, keyboard
·  Inputs and Outputs :
  • Number of Audio Outs (excluding Phones) : 2
  • Number of Audio Ins : 0
  • Number of MIDI Outs (excluding Thru) : 1
  • Number of MIDI Ins : 1
                                                          Roland xp 30 Demo

7/29/12

මැන්ඩලීනය ගැන බිඳක්


                                                        Mandolins


මෙම වාද්‍ය භාණ්ඩයට දීර්ඝ ඉතිහාසයක් ඇත.විසිවැනි සියවසේ ඉතාලියේ උපත ලද මෙය යුරෝපීය රටවලදට ව්‍යාප්ත විය. මුල්කාලීනව සරල ශාස්ත්‍රීය සංගීත සඳහා පමණක් භාවිත වුවද පසුව මෙය බටහිර ශාස්ත්‍රීය සංගීතයේදී ද සහය වාද්‍ය භාණ්ඩයක් සේ යොදාගැනුනි. දහසය හා දහහත්වැනි ශතවර්ශවලදී ශ්‍රී ලංකාවට පැමිණි විදේශිකයින් මැන්ඩලීනය මෙරටට ගෙන එන්නට ඇතැයි සැලකේ.

 ශ්‍රී ලංකාව තුළ මැන්ඩලීනය වර්ග තුනක් භාවිත වේ. එනම්
  • ඉංග්‍රීසි මැන්ඩලීනය
  • ජපන් මැන්ඩලීනය
  • බෙන්ජෝ මැන්ඩලීනය
වර්තමානයේ බහුල වශයෙන් භාවිත වන්නේ ඉංග්‍රීසි මැන්ඩලීනයත් බෙන්ජෝ මැන්ඩලීනයත්ය. යුරෝපීය රටවල විශේෂයෙන්ම ඇමරිකාවේ මැන්ඩලීනය ජනප්‍රිය වාද්‍ය භාණ්ඩයකි. ඉන්දියාවේද වර්ෂ 1940 පමණ සිට සංගීතයේදී මැන්ඩලීනය යොදාගැනේ. මෙය වර්තමානය වන විට කර්නාටක සංගීත සම්ප්‍රදායේ ද ප්‍රචලිත සංගීත භාණ්ඩයකි. මැන්ඩලීනයේ තත් සතරකි. තත් කම්පනය කරනු ලබන්නේ ප්ලෙක්ට්‍රම් භාවිත කිරීමෙනි.
සහය :  Wikipedia

7/18/12

වීණාව ගැන බිදක්

                                                                     වීණාව ගැන 


ඊශ්වර දෙවියන් විසින් මවන ලද්දක් යැයි විශ්වාස කරන නිසාද සරස්වතී දේවිය දෝතින් දරා සිටිනා වාද්‍ය භාණ්ඩයක් වන නිසාද හින්දූහු වීණාව පූජනීය වස්තුවක් ලෙස සලකති.




 ඉන්දියාවේ පළමුවෙන් ම නිර්මාණය කරන ලද වාද්‍ය භාණ්ඩය ලෙසද සැලකේ. මුල්කාලීන වීණාවල පර්දා නොතිබිණි. එහෙත් වත්මන් වීණාවල පර්දා තිබේ.ධ්වනි මංජුසා හෙවත් තුම්බා දෙකක් ද සහිතය. ඉන්දියාවේ වීණා වර්ග කිහිපයක්ම භාවිත වේ. උතුරු ඉන්දියාවේ භාවිතා වන වීණාව හදුන්වන්නේ "බීන්" නමිනි.

7/8/12

සංගීතය යනු



                                                                   සංගීතය යනු
සංගීතය ගැන මුලික කරැනු මම ඹයාලට කලින් ලිපි පෙලකින් කියල දීපුව
ඹයාලට මතකයි නේ ? මේ ලිපියත් ඹයාලගේ දැනුමට උපකාරී වේවි.
 සංගීතය යනු මාධ් ශබ්දය වන කා ආකාරයකි. සංගීතයේ මුලික අංග වන්නේ අන්තරාලය (තාලය හා ස්වර මාදුර්යය පාලනය කරන), රිද්මය (එය තාවේගය හා සංන්දානය යන සංකල්ප සමග සම්බන්ධවේ), ගතිකය හා ස්වර ගුණය හා වයනයේධ්වණි තත්ත්වයයි. මෙම වදන ව්යුත්පන්න වුයේ Muses යන ග්රීක වදනෙනි. 1600 පෙර ලිඛිත සංගීතය තුල එය වාදනය අවශ් වාද් භාණ්ඩ මොනවාදැයි සඳහන් නොවුණි. සියවසකට පෙර සංගීතය රචනා කළෝ එහි කුමන පේලිය සංධ්වනිගත විය යුතුද හෝ භාණ්ඩ මගින් වාදනය විය යුතුදැයි සෑම විට සඳහන් නොකළෝ . එමෙන් රචිත සංගීතය වාදනය කළ යුත්තේ කුමන සප්තකය ලදැයි යන්න සෑම විටම සඳහන් නොවුනි. රිද්මය පිළිබඳ සඳහන් දිවෙන්නේ 1200 තරම් අතීතයකට පමණි. එමනිසා මධ්යතන හා පුනරුද සමයේ සංගීත වාදනය කරන නූතන සංගීතඥයෝ අතර අනුමාන බහුලය. කෙසේ වුවද පුනරුද සංගීතඥයෝ ද්විදිශය තූර්යසංවාදය පිළිබඳ සුවිශේෂී ලෙස පුහුණුව ලැබූවන් විය යුතු අතර එමගින් සංගීතය කියවීම සඳහා අවශ් අමතර කරුණු ලබාගත්තා විය හැක.
20 වන සියවසේ මුල් භාගයේ සිදුවූ සංගීත පිබිදීමත් සමග ඉතිහාස ආවේදිත රඟදැක්වීම් හෙවත් පවතින ලිඛිත හා වෙනත් සාධක ආශ්රයෙන් මුල් සංගීතයට හැකිතාක් සමාන සංගීතය ප්රතිනිර්මාණය කිරීම මුල් කාලීන සංගීතය වර්තමානයේ ඉදිරිපත් කිරීම සඳහා බොහෝ ඉවහල් විය.

                                                          සංගීතයේ ඉතිහාසය

                           
සංගීත සියළුම සංස්කෘතීන්වල අතීතයේ හා වර්තමානයේ කාල හා ස්ථාන අතර පුළුල්ව පැතිරෙමින් පැවතී ඇත. වර්තමානයේ විද්යාඥයන් විශ්වාස කරන්නේ නූතන මිනිසුන් මතු වූයේ වසර 160,000කට පෙර අප්රිකාවෙන් බවයි. වසර 50000කට පමණ පෙර මෙම මිනිසුන් වාසයට සුදුසු සියළු මහද්වීප සොයමින් අප්රිකාවෙන් පිටවීමට පටන් ගන්නා ලදී. ඉතාමත් තනි වූ ගෝත්රික කණ්ඩායම් ඇතුළුව ලෝකයෙහි වූ සියළුම ජනයන් හට සංගීත ආකාරයක් ඇති නිසා විද්යාඥයන් ප්රකාශ කර සිටින්නේ සංගීතය, මිනිසුන් ලොව පුරා විසිරීයාමට පෙර පෞරාණික මහජනයා අතර තිබූ බවයි. තවද සංගීතය අඩුම තරමින් වසර 50000ක් පුරාවට පැවතී ඇති අතර අප්රිකාවේ දී ආරම්භ වී ඉන් පසු මිනිස් ජීවිතයේ මූලික අංගයක් බවට පත් වී ඇත.
යම් සංස්කෘතියක සංගීතය සමාජ හා වානිජ සංවිධානය කිරීම හා අත්දැකීම්, දේශගුණය හා තාක්ෂණයට වූ ප්රවේශ ඇතුළුව සංස්කෘතියේ අනෙකුත් සියළු අංශ මඟින් බලපෑමට ලක්වේ. සංගීතය මඟින් ප්රකාශ වන අදහස් හා සිතුවිලි, සංගීතය වාදනය වන හා ශ්රවණය කරන අවස්ථාව හා සංගීත වාදකයන් හා රචකයන් කෙරෙහි වූ ආකල්ප ප්රදේශ හා කාල අතර වෙනස් වේ. සංගීත ඉතිහාසය යනු ගන්ධර්ව විද්යාවේ හා ඉතිහාසයේ උප ක්ෂේත්රයක් වන අතර එය සංගීතය (ශේෂයෙන් බටහිර කලා සංගීතය) කාලනුක්රමික දෘෂ්ටිකෝණයකින් අධ්යයනය කරනු ලබයි.
සංගීතයේ මුලාරමභය ලේඛනගත ඉතිහාසයට පසුව හෝ පෙරදිග සිදුවුවක් දැයි නිශ්චිත සොයාගෙන නොමැත. සමහරකුගේ මත වනුයේ ස්වභාවික ශබ්ධ ආශ්රයෙන් සංගීත ආරම්භ වු බවයි.
ශබ්දයේ රිද්මයානුකූල බව මිනිසා පමණක් නොව සකුන්ද භාවිත කරනු ලබයි. වදුරන් තම බල ප්රද්ශය පිලිබද අනතුරැ අගවිම් නිකුත් කිරිම සදහා ශබ්ද භාවිත කරන අවසථා ඇත. පක්ෂින් එසේමය. එනම් ශබ්ද යනු යම්කිසි සන්නිවේදන මාර්ගයකි.
ලොව පළමු සංගීත අපකරණය ලෙස සලකනුයේ මානව කටහඩයි එය විවිධ තාරාතාවන්ගෙන් විවිධ නාද රටා එස්ස්ද රිද්මයානුකූලවම හැසිරය හැකිය. පළමු වන්ද භාණ්ටන්හි ආරම්භය අත්පොලයසන් නාද, පාෂණ ගැටීම් ආදියෙන් නිපදවිතැයි සැලකේ.
ගල් යුගයේ මිනිසුන් විවිධ ක්රියාකාරකම් සදහා පාෂාණ භාවිතා කිරිමේදී ඇති වු විවිධ ශබ්ද රිද්මය පිළිබද අදහස් මිනිස් සිතට ඇතුළත් කළ බවත් ඒආශ්රයෙන් සංගිතය නිපදවු බවත් අදටද පිළිගන්නා මතයකි.
ප්රාග් හෙතිහාසික යුගයේ සංගීතයටද එක් එක් භෞමිකා කලාප සංස්කෘතින් අනුව වෙනස්විය දෝපි හි ටිම්බිලා සංගීතය ලොව සංකිර්ණකතම ප්රාග් ඓතිහාසික සංගීත ක්රමවේදයක් ලෙස සැලකේ.

ප්රාග් ඉතිහාස යුගයේ සංගීතය

පුරාතණ
(කි.. 500 පෙර)
පුර්ව
(500-1760)
සුලභ භාවිතා කාලය
(1600-1900)
නුතන සහ සමකාලීන
(1900 - අද දක්වා )
ලේඛණ ගත ඉතිහාසයක් බිහිවිමට ප්රථම වකවානු වල සිටම ලෝකවාසි ජනයා සංගීතය ඇසුරු කරන ලද අතර එම සංගීතය ප්රාග්ඓතිහාසික යුගයේ සංගීතයයි. ලෝකයේ විවිධ රටවල වසන ආදී වාසින් භාවිත කරන සංගීත ක්රමවේදයන් මෙම ප්රාග් ඓතිහාසික යුගයේ සංගීතයට නෑකම් කියනු ලබයි. ඇමරිකානු සහ ඕස්ට්රේලියානු ආදි වාසි ජනයා මේ සදහා උදාහරණ ලෙස දැක්විය හැකි. යුරෝපිය නොවන අනෙකුත් රටවල භාවිත වන ගැමි නාද රටාව ප්රාග් ඓතිහාසික යුගයේ සංගීතයට නෑකම් කියනු ලබන බවට සලකනු ඇත.

මධ් කාලීන සංගීතය

මුල් කාලය මධ්ය කාලීන (1500-1400) පුනර්ජීවය යුගය (1400-1600)
පොදු ව්යවහාරය බැරොක් (1600-1760) ශාස්ත්රීය - (සම්භාවන) (1730-1820) රොමැන්ටික් (1815-1910)
නවීන හා සමකාලීන 20 වෙනි ශතවර්ෂයේ සම්භාවනීය (1900 - 2000) සමකාලීන සම්භාවනීය (1975-වර්තමානය)

මධ්ය කාලීන සංගීතය යන්නට මධ්ය කාලීන යුගයේ රචිත යුරෝපීය සංගීතය ඇතුලත් වේ. මෙම යුගය රෝමානු අධිරාජ්යයේ ඇද වැටීමත් සමග ආරම්භ වන අතර පහලොස් වෙනි ශත වර්ෂයේ මැද භාගයේදි පමණ අවසාන වෙයි. මධ්යගත යුගයේ අවසානය සහ පුනර්ජීවන යුගයේ ආරම්භය නියම කිරීම ඇත්තෙන්ම හිතුවක්කාර ක්රියාවකි. මෙහිදි 1400 වර්ෂයේ යොදා ඇත.

සමාප්රදායික සංගීතය

විවිධාකාර රටවල ඊටඅවේනික වු ප්රාථමික, සරල ගැමි සංගථියක් දැකිය හැකිවේ. ඒවයෙහි බොහෝ දුරට නිර්මාණකරුවෙකු සෙවිම දුෂ්කර වන අතර පැවතගෙන එනුයේ දි ලිඛිතව නොව ශ්රව්යමය හෝ මුඛ පරම්පරානුගතවය. මෙසේ පැවතගෙන එන ගැමසි සංගිතයක අයිතිකරුවන් නොමැති බැවින් එහි තම අභිමතය පරිදි වෙනස්කම් සිදු කිරිම අභියෝගාත්මක වන අතර පසු කාලීනව එය මුල් කෘතිය සම්පුර්ණයෙන් පාහේ විකෘති කොට දැක්විමක් ලෙසද සිතිය හැකිය.


පෙරදිග සංගීතය

ආසියානු සංස්කෘතීන් විශාල සංඛ්යාවක් ඇසුරෙන් නිර්මාණය වු විවධ සංගීත විලාසිතා ගණනාවක් ආසියානු සංගීතයට අයත් වෙයි. ආසියානු සංගීතයේදී බොහෝ විට ස්වර 5 කින් යුත් ප්රස්තාර භාවිතා කෙරේ. පිලිපීන සංගීතයේදී ස්වර අටක් භාවිතා වෙයි. නැතහොත් ඔවුහු යුරෝපියානු සංගීත ක්රමයක් භාවිතා කරති. ඊට හේතුව ස්පාඤ්ඤ ජාතිකයන් පිලිපිනයෙහි ජනපද පිහිටු වීමයි.
ආසියානු සංගීතය ආසියාව තුළ ජීවත් වන මිනිසුන් සහ ඔවුනගේ සංස්කෘතීන් තරමටම විශාල එමෙන්ම අනන් වේ. මොවුන්ගේ ප්රධාන සංගීත උපකරණ කාණ්ඩ අතරට තත් දෙකක් හෝ තුනක් සහිත Lute උපකරණ, (the necks either fretted or fretless), අශ්ව ලොම්වලින් නිර්මාණය කළ වීනා, බොහෝ විට දෙපසම විවෘත ආකාරයක් ගන්නා බටනලා (දෙකෙළවරින් ඕනෑම එක් කෙලවරකින් පිඹිය හැකි හෝ පැත්තෙන් පිඹින ආකාරයේ) සහ යුදෙව් වීනා (බොහෝ විට සයිබිරියානු උපකරණය ලී වලින් නිර්මාණය කෙරුණු එකක් වන අතර අනෙක්වා ලී හෝ ලෝහ භාවිත යෙන් නිර්මාණය කෙරුණු ඒවා වෙයි) අයත්වෙයි. පිරිගැටුම් සංගීත භාණ්ඩ අතරට රාමු බෙර, ටැම්බොරීන් බෙර සහ කෙට්ල්ඩ්රම් බෙර යනාදිය අයත් වෙයි. ප්රධාන වශයෙන්ම බහුතාල නාදයන් Lute සහ වීනා භාවිතයෙන් ලබාගැනෙයි. තවද වාචික බහුතාල විවිධ ක්රම මගින් ලබාගැනෙයි. උදා - තනි බටනලාවක් පිඹින අතරතුර භක්ෂීර්වරු මූලික ස්වරයක් මුමුණති.


යුරෝපිය සංගීත ඉතිහාසය පුර්ව

මධ්යකාලීන (500-1400)
පශ්චාත් මධ්යකාලීන (1400-1600)
සුලභ භාවිතයාවන්
බාරොක් සගීතය (1600-1760)
සම්භාව් (1730-1820)
ගෘංගාරාත්මක (1815-1910 )

නුතන
20 වන ශතවර්ෂයය (1900-2000)
සමකාලීන සම්භාව් (1975- අද දක්වා)

සම්භාව් සංගීතය යනු ඉතා පුළුල් වු ක්ෂේත්රයකි. එය ප්රධාන වශයෙන් නෑකම් කියනු බටහිර සංගීතයටයි. දළ වශයෙන් සෙස නව වන ශතවර්ෂයේ පටන් අද දක්වා විවිධ වෙනස්කම් වලට බදුන් දෙමින් රට රටවල් අතර සංගිතයන් සමග මුසු වෙමින් පවතී. වයුරෝපීය සම්භාව් සංගීතය අනෙකුත් සංගීත පස්ධතීන් හා වෙනස්විමට වඩාත් ප්රබල හේතුවක වනුයේ එහිදි භාවිතාවන ස්වර ප්රමස්තාර ගත කිරිමේ විශේෂ ක්රමයයි. රැල් පහක් මත අදිනු ලබන විවිධාකාර සංඥා මාර්යෙන් අදාල ස්වර් රිද්මය තනුව විස්තර කරනු ලබව මෙම ක්රමය වනිසා ඉතා විශිෂ්ඨ වු හැඩතලයක් යුරෝපීය සම්භාව් සංගීත ජනප්රිය සංගීතයත් සමග පුද්ගල රසඥතාව සදහා තර්ක කරන ලද අතර වඩා සැලකිය යුතු මට්ටමේ වාණිජමය සාර්ථකත්වය ලබා ගැනිමේ ලා සමත්විය.
සම්භව්යය සංගීතය යන පදයද ව්යවහාරාත්මක භාවිතා වනන්නට ගතතේ 19 වන ශතක වර්ෂයටද පසුවය. ජොහැන් සේබස්තකියන් බාම් සහ බීතෝවන් වැනි ශ්රේෂ්ඨ සම්බාව් සංගීතඥයන් සදහා හේතු වුයේය.

---------------------------------------------------------------------------------------------


සංගීත නාමකරණය

නාමකරණය යනු සංකේත යොදා ගනිමින් කඩදාසියක් මත සංගීත සටහන් හා රිද්මයන් ලිවීමයි. සංගීතය ලිවීමේ දී සංගීතය වාදනය කිරීමට අවශ් උපදෙස් සමඟ සංගීතයේ තාරතාවය හා රිද්මය නාමකරණය කරනු ලැබේ. නාමකරණය කියවන්නේ කෙසේද යන්න අධ්යයනය කිරීමට සංගීත සිද්ධාන්තය, ස්වරමාධුර්ය, රඟ ක්වීමේ ක්රියා පිළිබඳ අධ්යයනය හා සමහරක් අවස්ථාවලදී ඓතිහාසික රඟ දැක්වීමේ ආකාරය පිළිබඳ අධ්යයනය කිරීම් ඇතුළත් වේ.
ලියා දැක්වීමේ නාමකරණය රටාව හා සිගීත යුගය අනුව වෙනස් වේ. බටහිර කලා සංගීතයේ දී වඩාත් බහුල ලිවීම් නාමකරණ වර්ගය වන්නේ ස්වර ලිපි (Scores) වන අතර එයට වෘන්ද කැබලි හා කොටස්වල සියළු සංගීත කොටස් ඇතුළත් වන අතර ඒවා තනි රඟ දක්වන්නන් හෝ ගායකයන් සඳහා වූ සංගීත නාමකරණය වේ‍. ජෑස් හා බ්ලූස් වැනි ජනප්රිය සංගීතයේ දී සංගීතමය නාමකරණය වන්නේ ලීඩ් පත්රයයි. (Lead Sheet) එහි තනුව, ස්වරසංඝාතය, පද් මාලාව (කටහඬ කොටසක් නම්) හා සංගීතයේ ව්යුහය ඇතුළත්ව පවතී. ස්වර ලිපි හා කොටස් ජනප්රිය සංගීතයේ හා ජෑස්වලදී භාවිතාවේ.
ජනප්රිය සංගීතයේ දී ගිටාර් වාදනය කරන්නන් හා විද්යුත් බේස් වාදනය කරන්නන් බොහෝ විට කියවනු ලබන්නේ ටැබ්ලේචරයක (tablature) ඇති සංගීත නාමකරණ එමඟින් ගිටාරයක රූප සටහනකහෝ බ්ලේස් ඇඟිලි පුවරුවක් යොදා ගනිමින් උපකරණයෙහි සටහන් වාදනය කළ යුතු ස්ථානය පෙන්වා දෙයි. ටැබ්ලේචරය බැරෝක් යුගයේ දී තන්තුමය විෂම උපකරණයක් වු වීණාවේ සංගීතය නාමකරණය සඳහා යොදා ගන්නා ලදී.
නාමකරණය ලද සංගීතය නිෂ්පාදනය කරනු ලබන්නේ පත් සංගීතය ලෙසය. සංගීත නාමකරණයකින් සංගීතය වාදනය කිරීම සඳහා සංගීත රටාව පිළිබඳ මෙන්ම සංගීත අංශයහෝ වර්ගය සමඟ සම්බන්ධ වී ඇති රඟ දැක්වීමේ ක්රියාව පිළිබඳ තේරුම් ගැනීමක් අවශ් වේ.

පුරාතන සංගීතය

පුරාතණ (කි.වු. 500 පෙර)
පුර්ව (500-1760)
සුලභ භාවිතා කාලය (1600-1900)
නුතන සහ සමකාලීන (1900 - අද දක්වා )

පුරාතන සංගීතය යනු සාහි්ත්යමය පදනමින් යුක්තව ප්රතිස්ථාපනය වු ප්රාග් ඓතිහාසික සංගීතයයි.
පුරාතන සංගීතයට ලෝකයේ විවිධ කාලයන්ට අයත් විවිධාකාර සංගීතමය පද්ධතීන් අයත් වන අතර මෙම කලාපයක් පර්සියාව, ඉන්දියාව, චීනය, ග්රීසිය, රෝමය, ඊජිප්තුව සහ මෙසපොටේමියාව ලෙස ගත හැක. පුරාතන සංගීතය සමන්විත වනුයේ මුලික නාද රටා සහ ස්වර සංකල්නය වලනි. එම නාදරටාවන් මුඛ පරම්පරානුගතව හෝ ලිඛිතව ඉදිරි පරම්පරාවලට බෙදා හරින ලද්දේය.
වර්තමානයේ සංගීතය තුළ පුරාතන සංගිතයේ ආභාෂයන් දැකිය හැකි අතර ඉන්දියානු පර්සියානු ආසියානු යුදෙව්ව, ඊජිප්තු ඉස්ලාම් සංගීතයන් මේ සදහා උදාහරණය ලෙස දැක්විය හැකිය.
ඉරාන සංගීතය Elamite අධිරාජ්යයාගේ (ක්රි.පු. 2500-644) වකවනුව තෙක් අතීතයට නෑකම් කියන බමට සුසාහි මතු කොටගත් කුඩා ප්රතිමාවක් සාක්ෂි දරයි. මෙම කාල වකවානුවේ සංගිතය පිලිබද ඇත්තේ ඉතා සිහිත දක්වා ප්රමාණයකි. නමුත් ගිටාරය, බටනලාව වැනි සංගිත භාණ්ඩ මෙම වකවානුවේ භාවිතා කරන ලද බවට සාක්ෂි ඇති අතර බාබට් නම     මෙම වකවානුවේ නිපදවන ලදැයි සැලකේ.

සංගීත වින්දනය

ලෝකයේ විවිධ සංගීත ශෛලින් සහ ඒවා ක්රියාත්මක වු හෙතිහාසික කාල පරිච්ඡේදව අනුව සංගීතමය ලේඛන ගත කිරිම් එකිනෙකට වෙනස් විය. සෑම කාලවකවානුවකදීම සංගීතමය නිර්මාණයකින් ප්රේක්ෂකයා බලාපෙරොත්තු වුයේ විදනාත්මක බවයි. සෑම සංගීතඥයෙකුම තම තමන්ගේ කුසලතාව අනුව සංගීතයේ වින්දනත්මක බව රැකීමට උත්සුක විය. අනුව කලින් කලට සංගීතමය රීති සංගීතඥයින් විසින් භාවිත කරන ලදී. ලය වෙනස් කිරමි, නිශ්ශබ්ධතාවයක් ආදිය නිර්මාණත්මක භාවිතා කිරිම් මෙන්ම සංගීත ස්වර රචනා ප්රස්තාර ගත කිරිමේ ක්රමයද කලින් කලට වෙනස් විය.
නමුත් ජනප්රිය සංගීත ශෛලින්ග් මෙම ස්වර ප්රස්තාර ගත කිරිම් විධිමත් ආකාරයකින් භාවිත නොව්. උදාහරණය ලෙස ජෑස් සංගීතයේදි භාවිත වනුයේ ඉතා සරල මුලික දළ සටහනක් පමණි. "ලෙඩ් ෂීට්" නම් සටහනෙ ඔවුන් සටහන් කරනුයේ සංගීත නාද රටාව සහ ස්වර සමුහ වෙස්කම් පමණි. එවුන් මෙම මුලික නාද රටාව උපයෝගි කොට ගෙන සජීවි අවස්ථාවේදී විවිධ වෙනස්කම් සිදු කරමින් තම ප්රෙක්ෂකයන්ට පිනවීමට කටයුතු කරයි.
සංගීත සංදර්ශන චාරිකාවක් යනු සංගීතඥයන්, සංගීත කණ්ඩායම් හෝ යම් පිරිසක් විසින් විවිධ නඟරවල හෝ ස්ථානවල පවත්වන සංගීත සංදර්ශන මාලාවකි. විශේෂයෙන් ජනප්රිය සංගීත ලෝකය තුළ දී එවැනි චාරිකා ගණන් හෝ අවුරුදු ගණන් පවතින මහා පරිමාණ ව්යාපාර විය හැකි අතර ඒවා මිලියන 100 හෝ 1000 මිනිසුන් විසින් නරඹන අතර ප්රවේශ පත් ආදායම් ලෙස ඩොලර් මිලියන ගණනින් (හෝ හා සමානව) ලබා දේ. ඉතා දිගු සංගීත සංදර්ශන චාරිකාවල විවිධ අංග “legs” ලෙස හඳුන්වනු ලැබේ. සංගීත සංදර්ශන චාරිකා ප්‍ාදේශීය මට්ටමේ දී බොහෝ විට සංදර්ශක වර්ධකයන් මඟින් හෝ රඟ දක්වනු ලබන කලා ඉදිරිපත් කරන්නන් විසින් පාලනය කරනු ලැබේ.
 අන්තර්ජාලයෙන් තමයි මටත් මේ ලපිය ලැබුනේ,ඹයාලට මෙම ලිපිය වැදගත්වුවානම් Like ඵකකින් හෝ කමෙන්ට් එකකින්  උදවුවක් කරලම යන්න,

Template Information