Showing posts with label Roland. Show all posts
Showing posts with label Roland. Show all posts

11/17/11

Roland CUBE-XLGuitar Amplifiers



                 Roland CUBE-XL Guitar Amplifiers 



අද මම කියන්න යන්නේ Roland සමාගම විසින් අලුතින්ම දුන්වා දී තිබෙන

Guitar Amplifiers ඵක ගැනයි,ඇත්තෙන්ම මේ Guitar Amplifiers ඵක නම්

ගොඩක් වැදගත් ගිටාර් play කරන අයට තමයි,මේ Guitar Amplifiers ඵකේ

වෙන Guitar Amplifiers වලට වඩා විශේෂාංග වැඩියී,Guitar padal ඵකකුත්

තියෙනවා,



මෙහි Tones වෂයෙන් > Distortion, Metal, Metal Stack, Acoustic Simulator, Extreme.තියෙනවා,ඵ් වගේම හොද Effects Padal  ඵකකුත් තියෙනවා,

Effect ලෙස > including Chorus, Flanger, Phaser, Tremolo, Heavy Octave, plus independent Delay and COSM Spring Reverb. තියෙනවා.ඵ් වගේම

Guitar Tuner ඵකක්ද අන්තර්ගතයි,තවත් විශේෂතා මම පහලින් දමන්නම්,

බලලම ගන්නකෝ, වීඩියෝ ඵකත් පහලින් දාල තියෙනවා,




Rated Power Output
20 W
Nominal Input Level
INPUT: -10 dBu/1 M ohm
AUX IN: -10 dBu
Speaker
20 cm (8 inches)
Controls
POWER Switch, SELECT Switch, TUNER Switch, POWER SQUEEZER Switch

[JC CLEAN Channel]
VOLUME Knob
[LEAD Channel]
TYPE Switch (ACOUSTIC SIM, OVERDRIVE, DISTORTION, METAL, METAL STACK, EXTREME),
GAIN Knob, VOLUME Knob
[EQUALIZER]
BASS Knob, MIDDLE Knob, TREBLE Knob
[EFX/SOLO]
EFX/SOLO Knob (CHORUS, FLANGER, PHASER, TREMOLO, SOLO, HEAVY OCTAVE)
[DELAY/REVERB]
DELAY/REVERB Knob (DELAY, REVERB, SPRING)
Indicators
JC CLEAN Channel
LEAD Channel
TUNER
EFX/SOLO
POWER SQUEEZER
Connectors
INPUT Jack (1/4" phone type), AUX IN Jack (Stereo miniature phone type), FOOT SW Jack (TIP:SELECT, RING:EFX/SOLO) (1/4" TRS phone type), RECORDING OUT/PHONES Jack (Stereo 1/4" phone type)
Power Consumption
24 W
Accessory
Owner's Manual
Options
Footswitch (BOSS FS-5U, FS-6)
Size and Weight
Width
385 mm
15-3/16 inches
Depth
240 mm
9-1/2 inches
Height
385 mm
15-3/16 inches
Weight
9.0 kg
19 lbs. 14 oz.


6/19/11

Roland SPD 20

Roland SPD 20 යට ගිය කල

අද මට හිතූනා මේ වගේ Post ඵකක් දාන්න,හේතූව තමා අපේ රටේ තියෙන සංගීත කන්ඩායම් වලට නැතුවම බැරි සංගීත භාන්ඩයක් තමා SPD 20 .ඵ්ත් දැන් SPD 20
හිගයක් පවතිනවා.ඊට හේතුව තමා ජපානයේ Roland සමාගම SPD 20 නිෂ්පාදනය
නතර කිරීම.ඵ්ක යුරෝපා රටවල් වලටනම් ඵච්චරටම බලපෑමක් නෑ.ඵ්ත් Srilanka.India.Pakistan.වගේ ආසියානු රටවල් වලට තමයි ගොඩක්ම බලපෑම තියෙන්නේ,

හේතුව තමා අපේ රටට අවශය කරන තබ්ලා,ඩොල්කි,කොන්ගෝ,බොන්ගෝ,වගේ හඩවල් හැම ඵකක්ම සමානවවත් SPD 20 යේ අන්තර් ගත වී තිබීම.නමුත් SPD S ඵකෙන්වත්,
SPD 20 වෙනුවට නිකුත් කල SPD 30 යෙන් වත් SPD 20 යෙන් කරන රාජකාරිය කිරීමට අපහසු වීම කනගාටු දායක කරැනක්,අපේ අය ගොඩ දෙනෙක් දැන් හුරැ වී තිබෙන්නේත් SPD 11 සහ SPD 20 ටය,ඵ්කත් ලොකු හේතුවක් තමයි.SPD 30  යේ වැඩ ටිකක් අපහසූ වීම, SPD 20 වගේ ලේසි නොවීමත් බලපානවා,SPD 30 ගැන තව Postඵකකින්දාන්නම්,මහන්සි
වූනොත් SPD 20 වගේ ලගටවත් ඵන්න පුලුවන් වෙයි.ඵ් වගේම මේ Post ඵක බලන යාලුවො ගාව SPD 20 යක් පාවිච්චි නොකර තියෙනවනම් හෝ විකුනනවනම් මට Mail ඵකක් හෝ
Post ඵකක් දාන්නකො,ඵ්ක SPD 20 හොයන අයට ගොඩක් වැදගත් වෙයි,

Template Information