3/19/13

ගිටාරය ගැන බිදක්

                                                     

                                                       ගිටාරය බටහිර වාද්‍ය භාණ්ඩයකි.



 එසේ වුවද වර්තමානයේ උතුරු ඉන්දීය සංගීතයේ එන රාග වාදනය කිරීම‍ටද යෙදො ගැනේ. ඉතා ඈත අතීතයේ සිට මෙය භාවිත වූ බව සැලකුණද මේ සම්බන්ධයෙන් ලිඛිත තොරතුරු ලැබෙනු‍යේ 14 වැනි සියවසේ සිටය. මෙය ස්පාඤ්ඤයෙන් බිහිවූ වාද්‍ය භාණ්ඩයක් ලෙසද සැපකේ. 

16 වැනි ශතවර්ශය වනවිට ගිටාරය ස්පාඤ්ඤ ජාතිකයින් අතර ඉතා ජනප්‍රියව පැවති බව සැලකේ. වර්තමානය වන විට මෙය බෙ‍හෝ රටවල ප්‍රචලිතව ඇත. රිදම් ගිටාර්, ලීඩ් ගිටාර්, බෙස් ගිටාර්, වශයෙන් විවිධ ගිටාර් වර්ගද තිබේ. "හවයන් ගිටාර්" නමින් ගිටාර් වර්ගයක්ද ඇත. විදුලියෙන් වයන විදුලි ගිටාර ප්‍රසංග වේදිකාවේදී බහුලව භාවිත වෙයි.
ඉදිරියේදී තවත් විස්තර කියන්නම්,

                                                              

10/19/12

අප එක පෙදෙසක

අප එක පෙදෙසක


Artist
  -  milton mallawarachchi 
Song
  -  Apa eka pedasaka
Chord
  -  G
[Intro]
----------------------------------------
| G | - | - | - |
| C | - | - | - |
|Dm| - |G | - |
|Dm| - |G | - |

[Chorus]
----------------------------------------
G                          F
Apa eka pedasaka  niwasanne 
F                D         G                    
Nethuwada oba ma handunanne //
G         C           C
oug        Am            
Ma dihaaaaaaaaaaaaaaaaaaaaa
G     C        Am        F        D
Aey nobalanne  Aey nobalanne
[Verse 1]
----------------------------------------
G 
Ma oba pasupasa piyamena eththemi 
G        G7     C
Obata noma deneee
D
Obage toraturu viparam keruwemi  
D       D7     G
obata noma deeeneee
G         C           Coug        Am             
Ma dihaaaaaaaaaaaaaaaaaaaaa
G     C        Am        F        D
Aey nobalanne  Aey nobalanne
[Verse 2]
----------------------------------------
G 
Oba amatannata sithuwada vitakadi
G       G7    C      
eyata sitha nodeee
D           
Dawasin dawasama mage sithuwili pela
D     D7   G                                   
Oba wata bendee
G         C           Coug        Am            
Ma dihaaaaaaaaaaaaaaaaaaaaa
G     C        Am        F        D
Aey nobalanne  Aey nobalanne

9/22/12

Eco Se Backup drive



Flash Drive ගැන දැන් නොදන්න කෙනෙක් නැති තරම්,
ඵ්ත් ඹයාල දන්න Flash drive වල උපරිම ධාරිතාවය කීයද ?
4 GB ,8 GB ,12 GB ,50 GB ,????
මම කියන්න යන මේ පෙන් ඩ්රයිව් එකේ ධාරිතාවය 128 GB,


මෙහි පෙනුම සාමාන්ය Flash drive ඵකක් වගේ වූනාට මෙහි
ධාරිතාවය  නම් සුපිරි නේද? Eco Se Backup drive නමින්
මෙම Backup Flash drive එක හදුන්වනවා,Lexar සමාගමේ නිෂ්පාදනයක්
වන මෙය ඩොලර්  350   විතර වෙනවා,

8/19/12

අන්තර්ජාලය හරහා එන Scams හදුනා ගන්නේ කොහොමද ?



                                   අන්තර්ජාලය හරහා එන  Scams හදුනා ගන්නේ කොහොමද ?

අන්තර්ජාලය අපට විවර වූ සුබදායක පැති  බොහොමයකි. වාගෙම අන්තර්ජාලය තුලින් මොහොතින් මොහොත පැතිරයන අහිතකර අසුබදායක සිදුව්ම් ගොන්නකි.පරිගනක  වයිරස්,
ක්රෙඩ්ට් කාඩ් වන්චා, මේ අතරින් දෙකක් පමනය.ඔබව රවටා අතේ ඇති මුදලට වින කරන ලෝක ප්රසිද්ද හොරුන්ද සිය වයාපාර පවත්වාගෙන යාමට අන්තර්ජාලය භාවිතා කරය.
Scam ඵකක් යනු එවන් එක් ආකාරයක උපායකි.

බොහෝදෙනා Scams නිර්මානය කරන්නන්ට ( Scams artists )ලාට විශාල මුදලක් ගෙවා Scam  ඵකක්් සාදා ගනියි.අකාර කිහිපයකින් Scam තිබුනත් ඒවාට ඇත්තේ එකම අරමුනකි.එනම් ඔබව රවටා මුදල් ලබා ගැනිමයි.ඔබ අහබු ලෙස තෝරාගන්නා ලොතරැයියකින් පලමු තෑග්ග
දිනා ඇතැයි පවසමින්ද ඇතැම් scams වලින් ඹබගේ බැංකු ගිනුමේ තොරතුරැ ලබාගන්නා අතර
තවත් සමහර scams වලින් Malwere ආකාරයේ හානිකර වැඩසටහන් ඹබගේ පරිගනකයට ඇතුලු කිරීමක් සිවෙයි.මේවායින්  බේරී සිටීමට ඇති එකම මග වන්නේ Scams සම්පූර්නයෙන්ම
නොසලකා හැරීමයි.
                         Scam එකක් දුනා ගන්නේ කොහොමද කියල දැන් බලමු

Scam එකක් හදු නාගත හැකි ආකාර කිහිපයක් ඇත. ( ඹබගේ පරිගනකයට ඉතා භයානක ආකාරයේ වයිරසයක් ඇතුලූ වී ඇති බවත් එය මගින් හාඩ් ඩිස්කයේ ඇති වැදගත් තොරතූරැ සියල්ලම විනාශ කරමින් සිටින බවත් Scam එකකින් පැවසිය හැක ) මෙයට පිලියමක් ලෙ
Email පනිවිඩයේ සඳහන් web අඩවිෙයන් Softwere එකක් Downlod කර ගන්නා ලෙ
ඹබට පවසයි.ඇත්ත වශෙයන්ම ඹබගේ පරිගනකයේ කිසිම වයිරසයක් නැත.
මබ එම Softwere ඵක downlord කරොත් ඵම softwere ඵකත් සමග Malwere වර්ගයේ වයිරස් එකද ඹබට රහසේම ඹබේ පරිගනකයට ඇතූලූ වෙනවා.එම malwere වයිරසය ඹබගේ පරිගනකයේ ඇති credit card පිලිබද තොතූරැ.බැංකු ගිනුම්, තොතූරැ.paypal තොතූරැ.ඹබගේ password.username.ආදි
ඹබ keybord ඵකෙන් ඇතුලු කරන සියලුම තොරතුරැ scam ඵක ඵවු තැනැත්තා අතට පත්වෙනවා
ඊට පස්සේ ඹබේ පරිගනකයට දෙවි පිහිට තමා. වගේම දැන් මෙවැනි වයිරස් වර්ග සමාඦ ජාල වෙබ් අඩවි තුලිනුත් ඇතැලූ වෙන්න පූලූවන්. මෙම සමාඦ ජාලා වෙබ් අඩවියකින් ඹබ වීඩීයෝ ඵකක් downlord කරන්න යනවිට ඹබට පනිවිඩයක් ලැබෙනවා මෙම වීඩියෝ ඵක බැලීමට ඹබගේ පරිගනකයේ drivers නෑ මෙම web අඩවියෙන් downlord කරගන්න කියලා.බොහෝවිට downlord කිරීමත් සමග malwere ඵකක් ඹබගේ පරිගනකයට ඇතූලූ වීමට පුලුවන්.ඹබ අන්තර්ජාලය මුදල් ගනුදෙනු කරනවනම් මෙවැනි malwere virus වලින් පරිස්සම් වන්න.මේ සදහා නිර්දේෂ ( malwere,Trojan,)වැනි වයිරස් වර්ග පලවා
හරින හොද anti virus, Softwere ,එකක් භාවිතා කරන්න,වගේම ඹබ සමාඦ ජාලා අඩවි
භාවිතා කරන විට ඉතා පරිස්සම් වන්න. ලස්සන ගැහැනු ලමයෙක්ගේ මුහුනක් දාගෙන ඹබේ
පුඳ්ගලික තොරතුරැ ඉල්ලයි.දෙන්න නම් ඵපා හැකර කෙනෙක් වෙන්න පුලුවන්.ඹබේ පුද්ගලික
තොරතූරැ නාදුනන කිසිම කෙනෙක්ට දෙන්න ඵපා.ඵම web අඩවි වලින් වීඩියෝ බලද්දි සැලකිලිමත්ව බලන්න.drivers නෑ කිව්වොත් downlord කරනවනම් දෙවරක් සිතන්න.ඹබගේ
Email ලිපිනයට scam mail ඹ්න තරම් ඵන්න පූලූවන්.නොදන්න mail address වලින් ඵන mail ඹ්පන් කිරීමට යෑම හානිදායකයි. ඹබගේ email box ඵකේ තියෙනවා spam කියල option ඵකක්
Scam mail ඵම spam කියන box ඵකටත්  බොහෝවිට යනවා ඵම mail ඵකක්වත් open
කරන්න ඵපා.ඵම mail සියල්ලම delete කරන්න.මෙම ක්රම අනූගමනය කරොත් ඹබගේ පරිගනකය හැකර් වරැන්ගේ පාරාදීසයක් වීම වලක්වා ගත හැකියීතව මේ සම්බන්දව ඔබත් දන්න හැම දෙයක්ම comment ඵකක් ලෙස ලියලම යන්න.ඵය අනිත් අයට උදව්වක් වේවි.  ඹබට ජය !!

   

7/29/12

මැන්ඩලීනය ගැන බිඳක්


                                                        Mandolins


මෙම වාද්‍ය භාණ්ඩයට දීර්ඝ ඉතිහාසයක් ඇත.විසිවැනි සියවසේ ඉතාලියේ උපත ලද මෙය යුරෝපීය රටවලදට ව්‍යාප්ත විය. මුල්කාලීනව සරල ශාස්ත්‍රීය සංගීත සඳහා පමණක් භාවිත වුවද පසුව මෙය බටහිර ශාස්ත්‍රීය සංගීතයේදී ද සහය වාද්‍ය භාණ්ඩයක් සේ යොදාගැනුනි. දහසය හා දහහත්වැනි ශතවර්ශවලදී ශ්‍රී ලංකාවට පැමිණි විදේශිකයින් මැන්ඩලීනය මෙරටට ගෙන එන්නට ඇතැයි සැලකේ.

 ශ්‍රී ලංකාව තුළ මැන්ඩලීනය වර්ග තුනක් භාවිත වේ. එනම්
  • ඉංග්‍රීසි මැන්ඩලීනය
  • ජපන් මැන්ඩලීනය
  • බෙන්ජෝ මැන්ඩලීනය
වර්තමානයේ බහුල වශයෙන් භාවිත වන්නේ ඉංග්‍රීසි මැන්ඩලීනයත් බෙන්ජෝ මැන්ඩලීනයත්ය. යුරෝපීය රටවල විශේෂයෙන්ම ඇමරිකාවේ මැන්ඩලීනය ජනප්‍රිය වාද්‍ය භාණ්ඩයකි. ඉන්දියාවේද වර්ෂ 1940 පමණ සිට සංගීතයේදී මැන්ඩලීනය යොදාගැනේ. මෙය වර්තමානය වන විට කර්නාටක සංගීත සම්ප්‍රදායේ ද ප්‍රචලිත සංගීත භාණ්ඩයකි. මැන්ඩලීනයේ තත් සතරකි. තත් කම්පනය කරනු ලබන්නේ ප්ලෙක්ට්‍රම් භාවිත කිරීමෙනි.
සහය :  Wikipedia