10/20/13

Roland XP 50

                                                                   Roland XP 50 


අදත් මම කියන්න යන්නේ තවත් keyboard   එකක් ගැනයි. මම කලින් දාපු Roland XP 30 පෝස්ට් එක ඔයාල බලන්න ඇති කියල මම හිතනවා. අද මම කියන්නේ Roland XP 50 keyboard එක ගැනයි.
සංගීත කන්ඩායම් වල keyboard වාඳනය කරන ශිල්පීන් නම් දන්නවාRoland xp 50 ය ගැන.
නොදන්න අයට වැදගත් වෙන නිසා මම Roland XP 50 ය ගැනපොඩි හැදින්වීමක් කරන්නනම්.
1995 තමයි  Roland XP 50  ලෝකයට රෝලන්ඩ් සමාගම හදුන්වාදුන්නේ.
Roland XP 50 ය  64-voice Expandable Synthesizerගනයට තමයි අයත් වෙන්නේ.
XP 50 8MB ශබ්ඳ මතකයක් වගේම expansion card slots4ක් තිෙබනවා. වගේම XP 50  64 voices of polyphony and is 16-part multitimbral අන්තර් ගතයි.XP 50 සදහා effects, reverbs, choruses, තිබෙන නිසා ඹබට අශයආකාරයට Tone සාදා ගැනීමේ පහසුව සලසා දී තිබෙනවා.ඵ් වගේම Roland XP 50 තුල  ඹබට Midi Track recording කිරීම සදහා  loop, step, real-time.
යන options දී තිබෙනවා.Roland XP 50 සදහා 3.5 inch disk drive එකක් තිබෙන නිසා ඹබට Midi tracks වාදනය කිරීමට අවස්ථාව තිබෙනවා.



Some of the features the XP-50 brings (to the JV-1080) are a standard 61-note keyboard with velocity and aftertouch. The MRC-PRO 16-track sequencer which features 60,000 note capacity and can hold 100 patterns and 1 song. Several recording features (loop, step, realtime), quantization and editing features are available too. A built-in 3.5 inch disk drive facilitates storage of your sequences and MIDI data. With a 'bang for your buck' value the XP-50 still makes a great keyboard alternative to the JV-1080. That means you get some of Roland's best sounds in a performance workstation that is as affordable as 'pro-quality' 

  • Specifications
  • Polyphony - 64 Voices
  • Oscillators - 32 bit custom RISC chips for Digital Acoustic simulation; 512 on-board waveforms (plus up to four 8MB SRJV80 series expansion boards)
  • LFO - Up to 8 MIDI syncable LFOs
  • Filter - TVF (lowpass, bandpass, high pass, peak) with cutoff, resonance, key follow and velocity sensitivity
  • Effects - 40 multi-effects, reverb, chorus
  • Memory - 640 Patches, 128 performances
  • Keyboard - 61 keys (responds to velocity and aftertouch)
  • Control - MIDI (16-parts)
  • Date Produced - 1995

                                                        Roland XP 50 Demo


Comments
0 Comments
Facebook Comments by Trix andlife

0 comments:

Post a Comment

Template Information