11/24/13

Roland XP-60 ගෑන


                         Roland XP-60




ඔන්න අද මම කියන්න යන්නෙ  Roland XP 60 Workstation එක ගෑනයි.මම මීට කලින් දාපු පෝස්ට් ඔයාලා කියවන්න ඈතිනේ.කියෙව්වෙ නෑත්නම කියවන්න .Roland XP 30 ගෑන.
Roland XP 50 ය ගෑන.Roland XP 60 ය කියන්නේ මට නම් හිතෙන විදියට Roland XP පව්ලේ හොදම Workstation  එක කියල.Roland xp 60 යේ තියෙන්න ඕන  හෑම  option එකක්ම තියෙනවා.XP 30,XP 50, වලට වඩා. superb quality PCM  ශබ්ද නාද තියෙන හොදම Keyboard එක තමා Roland xp 60 කියලයි මට නම්හිතෙන්නෙ.


XP-60 යේ  standard 61 note අන්තර් ගතයි. මට නම් හිතෙන විදිහට Roland XP 60 Workstation
ක් තියෙනවනම් තවත් Workstation  එකක් අවශය න.ෑ  එතරම්ම ඔබට අවශය දේ ඉටු කර ගන්න පුලුවන් Roland XP 60 Workstation එකෙන්. මෙහි ඈති optionඅතර
 64 voices of polyphony, සහ 16 MIDI අන්තර් ගතයි. XP -60 සදහා expention ( Roland SR-JV80 expansion series ) කාඩ් 4 ක් අතුලත් කරන්න පුලුවන්. XP-60 යෙන් ඔයාලට අවශ්ය විදියට සින්දුවක් හදා ගන්න පුලුවන්.එය මිඩි track එකක් විදිහට crate කරගෙන එය Midi track විදිහට save  කරගන්න පුලුවන් ඒ වගේම එය Save කර ගෑනීම සදහා  Floppy disk-drive.  එකක්  xp 60 යේ ඈතුලත් කර තියෙනව. ඒ වගේම xp 60 යේ High quality internal effects වර්ග තියෙනව Reverbs, Chorus, Delays, සහ  digital filters (4-pole, 12dB/oct, HP, LP, BP, Peak) තියෙනව. තවද Modulation, pitch blender, LFO-effects, motion කී එක, 6 sliders for real-time control,ඔය වගේ අපිට අව්ශයම කරන සියලුම Option ටික තියෙනව.Roland XP -60 යේ Tone quality ය අනිකුත් Workstation වලට වඩා උසස් මට්ටමක තියෙනව.ලන්කාවේ දෑනට යුරෝපයේ පාවිච්චි කරපු ඉතා හොද තත්වයේ XP-60 යක් රැ 100.000 ත් 110.000 ත් අතර මිලකට ලබා ගන්න පුලුවන්.

                        Roland XP-60 specifications


·         Weighted 61-note music workstation with 64-voice polyphony, 16-part multitimbral capability, velocity/aftertouch sensitivity, GM-compatibility
·         8MB* of high-quality Roland waveforms onboard, expandable to 40MB* using any four of Roland's popular SR-JV80-Series wave expansion boards
·         Enhanced 60,000 note MRC Pro Sequencer with refined Groove Quantize, non-stop Loop Recording and Tempo Sync (BPM)
·         Advanced Arpeggiator with 33 different styles, velocity-sensitive Realtime Phrase Sequencer (RPS)
·         Three powerful, independent built-in effects processors: Chorus, Reverb and EFX (w/ 40 available insert effects)
·         Large new 320 x 80 full-dot backlit LCD with acclaimed user interface borrowed from XP-80
·         Four Sound Palette sliders for quick, intuitive sound shaping, many dedicated buttons for easy operation
·         Four Assignable pedal inputs, Direct and Mix output jacks, Click output
·         New MMC compatibility for synchronization with Roland V-Studios, etc.
·         Note that this product is no longer in production. Similar capabilities can be found in the Fantom workstation.


                            See Demo




Comments
0 Comments
Facebook Comments by Trix andlife

0 comments:

Post a Comment

Template Information