2/7/12

Santhur


                                 තත් සියයක් ඇති සන්තූරය




අදත් ඹයාලට තවත් පෙරදිග සංගීත භාණ්ඩයක් ගැන කෙටි හැදින්වීමක් කරන්න හිතුනා.

සංගීත භාණ්ඩයේ නම තමයි ‘ සන්තූරය ‘



                                         ඉන්දියාවේ  නම් බහුලව සන්තූරය භාවිතා කරනවා.



සන්තූරය ඉන්දියාවේ කාශ්මීර ප්‍රාන්තයෙන් බිහිවූ වාද්‍ය භාණ්ඩයක්. "තත් සියයක් ඇති" යන අරුතින් ශත තන්ත්‍ර වීණ නමින්ද හැදින්වේ.

 ජන ගායනා සදහා මෙය භාවිත වෙයි. වර්තමානයේ උතුරු ඉන්දීය ශාස්ත්‍රීය සංගීතයට ද යොදා ගැනේ.




Comments
0 Comments
Facebook Comments by Trix andlife

0 comments:

Post a Comment

Template Information