10/6/13

කීබොඩ් වාදනය කරන අයට Roland jv 1080


                                                                        Roland jv 1080


ඔන්න අද ඔයාලට කියන්න යන්නේ කීබොඩ් වාදනය කරන අයට අවශය සුපිරි උපාන්ගයක් ැනයි. මේ උපාන්ගය තමා Roland jv 1080.
මෙය මොඩියුලර් එකක් විදිහට් පාවිච්චි කරන්න පුලුවන්. ඈත්තටම මේ මොඩියුලර්
එකෙන් පුලුවන් ගොඩක් ැඩ ගන්න.මේ සදහා මිඩි කිබොඩ් එකක් අවශය වෙනවා.
ඔයාලට කමති මිඩි කිබොඩ් එකක් මේ සදහා පාවිච්චි කරන්න පුලුවන්
Roland jv 1080.සදහා Roland expansion කාඩ් 4 ක් ඇතුලත් කරගන්න පුලුවන්,
Roland jv 1080.සදහා 64 voices of polyphony සහ 16 part multitimbral, තුලත් වෙනවා. Roland jv 1080 මොඩියුලර්Roland XP 50 කීබෝඩයට සමානකම් දක්වනවා.
වගේම Roland jv 1080 තරමක විශාල LCD තිරයකින් සමන්විතයි. 8 MB ශබ්ද මෙමරියකින් සහ ඔබට අවශය නම් 48 MB දක්වා update කර ගන්න පුලුවන්, වගේම Roland jv 1080.සදහා PCM Sound card දෙකක්ද ඔබට ඇතුලත් කර ගත හකියි. Roland jv 1080 මොඩියුලර් ඵක ලංකාවේ මුදලින් රැපියල් 25000 ක් 30000 ත් අතර මිලදී ගන්න පුලුවන්.


SPECIFICATION

• Polyphony 64 voices (max.)
• Multitimbrality 16 Part (15+1 Drum)


MEMORY

Factory:

• Patch 384
• General MIDI Sound Set 128
• Performance 64
• Rhythm Set 6
• General
MIDI Rhythm Set 2
User:
• Patch 128
• Performance 32
• Rhythm Set 2
• Wave Memory: 8Mb internal


EFFECTS

• EFX 40 types
• Chorus 1
• Reverb/Delay 1


DISPLAY

• 40-character, 2-line, backlit LCD


PORTS

• Mix Out x2
• Output 1 x2
• Output 2 x2
• Headphones
• MIDI In/Out/Thru
• Expansion Board Locations x4 (internal)
• PCM Card Slot
• Data Card Slot



Comments
0 Comments
Facebook Comments by Trix andlife

0 comments:

Post a Comment

Template Information