Roland CUBE-XL Guitar
Amplifiers
අද මම කියන්න යන්නේ Roland සමාගම විසින් අලුතින්ම හදුන්වා දී තිබෙන
Guitar Amplifiers ඵක ගැනයි,ඇත්තෙන්ම මේ Guitar
Amplifiers ඵක නම්
ගොඩක් වැදගත් ගිටාර් play කරන අයට තමයි,මේ Guitar
Amplifiers ඵකේ
වෙන Guitar Amplifiers වලට වඩා විශේෂාංග වැඩියී,Guitar padal ඵකකුත්
තියෙනවා,
මෙහි Tones වෂයෙන් > Distortion, Metal, Metal Stack, Acoustic Simulator, Extreme.තියෙනවා,ඵ් වගේම හොද Effects Padal ඵකකුත් තියෙනවා,
Effect ලෙස > including Chorus, Flanger, Phaser, Tremolo, Heavy Octave, plus
independent Delay and COSM Spring Reverb. තියෙනවා.ඵ් වගේම
Guitar Tuner ඵකක්ද අන්තර්ගතයි,තවත් විශේෂතා මම පහලින් දමන්නම්,
බලලම ගන්නකෝ, වීඩියෝ ඵකත් පහලින් දාල තියෙනවා,
Rated Power Output
|
20 W
|
||
Nominal Input Level
|
INPUT: -10 dBu/1 M ohm
AUX IN: -10 dBu |
||
Speaker
|
20 cm (8 inches)
|
||
Controls
|
POWER Switch, SELECT Switch, TUNER Switch, POWER SQUEEZER
Switch
[JC CLEAN Channel] VOLUME Knob [LEAD Channel] TYPE Switch (ACOUSTIC SIM, OVERDRIVE, DISTORTION, METAL, METAL STACK, EXTREME), GAIN Knob, VOLUME Knob [EQUALIZER] BASS Knob, MIDDLE Knob, TREBLE Knob [EFX/SOLO] EFX/SOLO Knob (CHORUS, FLANGER, PHASER, TREMOLO, SOLO, HEAVY OCTAVE) [DELAY/REVERB] DELAY/REVERB Knob (DELAY, REVERB, SPRING) |
||
Indicators
|
JC CLEAN Channel
LEAD Channel TUNER EFX/SOLO POWER SQUEEZER |
||
Connectors
|
INPUT Jack (1/4" phone type), AUX IN Jack (Stereo
miniature phone type), FOOT SW Jack (TIP:SELECT, RING:EFX/SOLO) (1/4"
TRS phone type), RECORDING OUT/PHONES Jack (Stereo 1/4" phone type)
|
||
Power Consumption
|
24 W
|
||
Accessory
|
Owner's Manual
|
||
Options
|
Footswitch (BOSS FS-5U, FS-6)
|
||
Size and Weight
|
|||
Width
|
|
||
Depth
|
|
||
Height
|
|
||
Weight
|
|