6/19/11

Roland SPD 20

Roland SPD 20 යට ගිය කල

අද මට හිතූනා මේ වගේ Post ඵකක් දාන්න,හේතූව තමා අපේ රටේ තියෙන සංගීත කන්ඩායම් වලට නැතුවම බැරි සංගීත භාන්ඩයක් තමා SPD 20 .ඵ්ත් දැන් SPD 20
හිගයක් පවතිනවා.ඊට හේතුව තමා ජපානයේ Roland සමාගම SPD 20 නිෂ්පාදනය
නතර කිරීම.ඵ්ක යුරෝපා රටවල් වලටනම් ඵච්චරටම බලපෑමක් නෑ.ඵ්ත් Srilanka.India.Pakistan.වගේ ආසියානු රටවල් වලට තමයි ගොඩක්ම බලපෑම තියෙන්නේ,

හේතුව තමා අපේ රටට අවශය කරන තබ්ලා,ඩොල්කි,කොන්ගෝ,බොන්ගෝ,වගේ හඩවල් හැම ඵකක්ම සමානවවත් SPD 20 යේ අන්තර් ගත වී තිබීම.නමුත් SPD S ඵකෙන්වත්,
SPD 20 වෙනුවට නිකුත් කල SPD 30 යෙන් වත් SPD 20 යෙන් කරන රාජකාරිය කිරීමට අපහසු වීම කනගාටු දායක කරැනක්,අපේ අය ගොඩ දෙනෙක් දැන් හුරැ වී තිබෙන්නේත් SPD 11 සහ SPD 20 ටය,ඵ්කත් ලොකු හේතුවක් තමයි.SPD 30  යේ වැඩ ටිකක් අපහසූ වීම, SPD 20 වගේ ලේසි නොවීමත් බලපානවා,SPD 30 ගැන තව Postඵකකින්දාන්නම්,මහන්සි
වූනොත් SPD 20 වගේ ලගටවත් ඵන්න පුලුවන් වෙයි.ඵ් වගේම මේ Post ඵක බලන යාලුවො ගාව SPD 20 යක් පාවිච්චි නොකර තියෙනවනම් හෝ විකුනනවනම් මට Mail ඵකක් හෝ
Post ඵකක් දාන්නකො,ඵ්ක SPD 20 හොයන අයට ගොඩක් වැදගත් වෙයි,

Comments
1 Comments
Facebook Comments by Trix andlife

1 comments:

SPD 30 gena mokada kiyanne??

Post a Comment

Template Information