1/29/11

Samsung Proxima

(Samsung Proxima)




ජංගම දුරකථන ගැන කතාකරද්දි සැම්සුන් සමාගම ගැන ඉතින් කතා නොකරම බෑනේ. ඹන්න සැම්සුන් සමාගමත් අලුතින් ජංගම දුරකථනයක් හදලා.මේ ජංගම දුරකථනයේ විශේෂත්වය තමයි මෙය අතේ පැලදිය හැකිවීම.තැන තැන mobile ඵක අමතක වෙනවට

මේකනම් නියම වැඩක්.ඉතින් මේ ජංගම දුරකථනයට කියන්නේ (Samsung Proxima)
කියලයි.මෙහි විශේෂත්වය(Samsung Proxima) ඹරලෝසුවක් දු වූවත් අනිකුත්  ජංගම දුරකථනවල තිබෙන හැම option ඵකක්ම මෙහි අන්තර් ගත වීමයි.




Comments
0 Comments
Facebook Comments by Trix andlife

0 comments:

Post a Comment

Template Information