1/29/11

LG Atlas


( LG Atlas)
ඳුරකථනය මේසයක් මත තබා ඳුරකථනය සෑම menuක්ම  මේසය මතට ගත හැකි mobile phone ඵකක් LG සමාගම සාදාඇත.මෙය ලගදිම වෙළද පොලට නිකුත් වීමට නියමිතය.( LG Atlas)යන නමින් මෙම ජංගම ඳුරකථනය ඳුන්වා ඇත.
මෙම ජංගම ඳුරකථනය විශේෂත්වය වන්නේ  ඳුරකථනය මේසය මත තබා ඳුරකථනය menuවේ option කිහිපයක් වුවත් ඵක පාර ක්රීයා කරවීමට සැැස්වීමට හැකිවීමයි.



Comments
0 Comments
Facebook Comments by Trix andlife

0 comments:

Post a Comment

Template Information