Samsung galaxy s5830

මෙහි සුවශේෂත්ව රැසක් අන්තර්ගතය. මෙම දුරකථනයේ 3.5 HVGA touchscreen dispay ඵකක් ඇත.ඵමෙන්ම 800MHz processor එකක්ද, 5-Megapixel camera වක්ද
3g 7.2 Mbps HSDPA මොඩමයක්ද, Wifi,Bluetooth 2-1, GPS Navigation,micro USB
සහ තවත් විශේෂතා රාශියකින් යුක්තය, මෙම දුරකථනය දැනට Black සහ white යන වර්න දෙකකින් වෙළද පොලට නිකුත් කර ඇත.