1/29/11

Apple i Phone 4

Apple i Phone 4


ඇපල්සමාගම වෙළද පොලට නිකුත් කර ඇති iphone කාන්ඩයේ අලුත්ම දුරකථනය Apple iphone 4 .මෙම දුරකථනය Wireless මාදිලියේ දුරකථනයකි.
මෙහි සුවශේෂත්ව රැසක් අන්තර්ගතය. මෙම දුරකථනයේ 3.5 HVGA touchscreen dispay ඵකක් ඇත.ඵමෙන්ම iPhone4 දුරකථනය ඉතාවේගවත් A4  processor එකකින්ද  යුක්තය.5-Megapixel camera වක්ද HD video recording, 3g, Wifi,Bluetooth, GPS Navigation,CDMA, සහ තවත් විශේෂතා රාශියකින් යුක්තය, මෙම දුරකථනය දැනට
Black , white ,Silver,යන වර්න වලින්ද, 16GB සහ 32GB යන මෙමරි වලින් වෙළද පොලට නිකුත් කර ඇත.

Comments
2 Comments
Facebook Comments by Trix andlife

2 comments:

mekanm maru...try karala balannam ganna...thanks.malli..

Post a Comment

Template Information