11/15/10

LG Window Phone

( LG Window Phone )

ඵහා මෙහා පෙනෙන වීඳුරු කැබැල්ලක් සේ සකසා ඇති අනාගත ඳුරකථනයට කියන්නනේ (Window phone)කියාය.කොරියාවේ  LG සමාගම මෙය සැලසුම් කර තිබේ. හිරු රැස් වැටී ඇති දීප්තිමත් දිනකමෙය පැහැදිලි වීඳුරුවක පෙනුම ගනී.හරියට ජනේලයක වීඳුරුවක් මෙනි.වැසි දිනක ජනේල වීඳුරුව පිනි බිඳු සහිතය.ඵවැනි ඳුරු දිනෙක (Window phone) ඵක පිනි බිඳු වැටෙන ස්වභාවය ගනී.


Comments
2 Comments
Facebook Comments by Trix andlife

2 comments:

Post a Comment

Template Information