11/15/10

Ring Phone


( Ring Phone )

රින් ෆෝන්; යනු
සුලැගිල්ලෙත් මාපට ඇගිල්ලෙත්  මුඳු දෙකක් අතර   රදවන්නට පුලුවන් ඳුරකථනයටය. මාපට ඇගිල්ලට දමන මුඳුව ඉයර්ෆෝන් ඵක ලෙසත්  සුලැගිල්ලට දමන මුඳුව microphone ඵක  ලෙසත් සාදා ඇත. ඳුරකථනය පරිපථ කොටස් තිබෙන්නේ මේ මුඳු
දෙක මතය.Bluetooth තාක්ෂනයෙන් ඵ්වා ඵකිනෙකට සම්බන්ධ කර ඇත.



                                                                                          
                  


Comments
4 Comments
Facebook Comments by Trix andlife

4 comments:

ස්තුතියි සහෝ comment ඵකට..

නියම හැන්ඩි ෆෝන් එක

ස්තුතියි බබා comment ඵකට.

Post a Comment

Template Information