11/15/10

mobile script


Mobile Scipt



සාන් ප්රමාණයටත් වඩා කුඩා ජංගම ඳුරකථනයකට විශාල  තිරයක් ඵක්කල හැක්කේ
ඵ් තිරය ඳුරකථනය තුල ඹතා තැබීමෙනි. තිරය පමනක් නොව ඳුරකථනයේ මුහුනතද Touch Screen ලෙස සකසා ඇත.මෙවැනි ඳුරකථන ඳුන්වන්නේ mobile script කියාය.
Touch Screen දෙකක්ම තිබුනත් මෙහි බැටරියක් නැත. ඳුරකථනයේ පිටත ආවරනය සම්පූර්නයෙන්ම සකසා තිබෙන්නේ ආලෝක සංවේදි නැනෝ (photo sensititive nano materials)යොදා ගෙනය.ඵම නිසා ආලෝකයම නොව අතේ රස්නය පවා විඳුලිය බවට හරවා ගන්නට පුලුවන.



Comments
1 Comments
Facebook Comments by Trix andlife

1 comments:

නියමයි අළුත් තාක්ෂනය පිලිබදය හදුන්වා දේනවට සිතුතියි
ඔන්න හිරු එළියත් විහිදවගේන මම අවා ඔබේ බ්ලොගය වෙත.
හැකි වෙලාවක් ඇතොත් Follow කරගේනම යන්නකො...:)
http://powerofdx.blogspot.com/

Post a Comment

Template Information