1/26/11

Face book

                      2010 වසරේ ආදර්ශවත්ම පුද්ගලයා


ජාත්තයන්තර ටයිම් සගරාව සෑම වසරක් පාසා ලොව ආදර්ශවත්ම පුද්ගලයා (Person of the Year)තෝරයි.මහජන මත විමසුම් පවත්වා අවසානයේ වසර තුල වැඩිපුරම ප්රේරේක්ෂක ඡන්දය හිමි වු පුද්ගලයා ලොව ආදර්ශවත්ම පුද්ගලයා ලෙස තෝරා ගැනේ, 2010 වසරේ ලොව ආදර්ශවත්ම පුද්ගලයා ලෙස ෆේස්ඛුක්(Face book) නිර්මාතෘ මාක් ෂුකර්ඛග්(Mark Zuckerberg)පත්විය, වසර 2004 දී ආරම්ඛ කෙරුන ෆේස්ඛුක් මිතුරු සේවය(මාක්) මුලින්ම ඇරඹුවේ ඹහුගේ සරසවි සිසුන් අතරය, ඉන් පසු ඇමෙරිකානුවන් අතර ජනප්රිය වී මේ වනවිට ලොවපුරා (මිලියන 550)ක් ෆේස්ඛුක් පාවිච්චි කරයි. දිනපතාම අලුතින් හත් ලක්ෂයක් මිනිසුන්

ෆේස්ඛුක් සමග ඵක්වෙති.මෙයට විශේෂ හේතුවක් වන්නේ ෆේස්ඛුක් වෙඛ් අඩවිය
භාෂා 75කින් ඉදිරිපත් කෙරෙන ඛැවිනි. ෆේස්ඛුක් වටා සිටින පිරිස ලොව
ජනගහනයෙන් නවයෙන් ඵකකි.මේ රුල්ල ලොවට දුන්වා දුන්නේ (Mark Zuckerberg)ය.ඵම නිසාම ඹහුට (Person of the Year) 2010 සම්මානයද ලැඛුනේය. මාක් ෂුකර්ඛග් ඇමෙරිකාවේ New York හි උපත ලැඛූවෙකි.
මාක් ෂුකර්ඛග් වෙහෙස මහන්සි වී වැඩ කරන කෙනෙකි.ඹහු අදටත්ඹහුගේ
Face book කාර්ය මන්ඩලයත් සමග එක්ව සේවය කරයි.එහෙත් ඹහුගේ ආදායම
ඇ˛ඩොලර් කෝටි 690කි.


Comments
0 Comments
Facebook Comments by Trix andlife

0 comments:

Post a Comment

Template Information