4/7/11

Motorola Xoom

මෝටරෝලා සමාගම අලූතින් වෙලද පලට නිකුත් කල දුරකථනය තමා Motorola Xoom මෙය  Android මාදිලියේ දුරකථනයකි.  Android Honeycomb 3.0 OS තාක්ෂනයෙන් ඵන මේ  දුරකථනය තවත් විශේෂතා රාෂියකින් යුක්තය.  NVIDIA Tegra 2 තාක්ෂනයෙන්ද මෙම දුරකථනය සමන්විතය.

Motorola Xoom රකතනයේ ඇති විසේෂතා >
  • Android v3.0
  • 10.1” WXGA Capacitive display, 1280 x 800 resolution, 160dpi
  • Dual Camera: front- 2mp, rear- 5mp with Autofocus and LED Flash
  • 1GHz processor – NVIDIA Tegra 2 dual-core
  • 1GB RAM
  • 32 GB Inbuilt storage
  • Bluetooth
  • Wi-Fi 802.11a/b/g/n
  • Stereo speaker
  • A-GPS, Accelerometer, Magnetometer, Gyroscope, Barometer
  • 720p recording, 1080p playback support @30fps
  • USB 2.0
  • HDMI 1.4
  • 10 hour battery on video playback
Xoom Android Tablet නිකුත් කල දින >

 2011, February .5 වෙනිදා සිට මෙය වෙලද පලට නිකුත් කර ඇත.

Xoom Tablet දුරකථන  මිල
Xoom 16GB Wi-Fi+3G model price: $800 


Comments
0 Comments
Facebook Comments by Trix andlife

0 comments:

Post a Comment

Template Information