Major Chords Plan
ගීතයක ප්රධාන වශයෙන් Main Chord ඵකක් තිබේ.
ගීතයක ප්රධාන කෝඩ් ඵක C majorනම් ඊට අමතරවC Major'ට නෑදෑකම් කියන Family Chords හා (Relative) රිලේටිව් කෝඩ්ස් ලෙස C Major'ට අනුයුක්තව ඇත.මෙය Chords Plan ලෙස හදුන්වයි. උදාහරනයක් ලෙස අපි C Major ම ගමුකො. C Major එකේ Family
Chords තමයි } ( F Major) සහ ( G Major ) C Major එකේ Relative Chords තමයි }
( A m ) හා ( D m ) සහ ( E m ) දැන් තේරුනා නේද ඵක කෝඩ් ඵකක් වටා තියන කෝඩ් මොනවද කියලා? අපි හිතමු ගීතයක Main Chord ඵක C Major කියල ඵහෙමනම් ඵ් ගීතය
පුරාම තියෙන කෝඩ්ස් තමයි } C F G සහ Am Dm Em මේක තමයි සම්මත නීතිය,
(Family Chords) ෆැමිලි කෝඩ්ස් > ෆැමිලි කියන වචනෙ ඇහෙන කොටම ඹලුවට යනවනේ මම කියන්නෙ මොකක්ද කියල නේද? හරි (Family Chords) කියන්නේ ප්රධාන කෝඩ් ඵකේ අපි හිතමුකො ප්රධාන කෝඩ් ඵක C Major' කියලා C Major'ගේ පවුලක් ඉන්නව කියල හිතන්නකෝ C Major'ගේ අම්මා,තාත්තා, මල්ලි,නංගි, අන්න ඵයාලට තමයි (Family Chords) කියන්නේ.පහලින් මම ලියල තියෙන්නේ ඹක්කොම (Family Chords) ටික තමයි.හොදට පාඩම් කර කර වාදනය කරන්න .
Chords Plan
Chord එක Family Chords Relative Chords
C major } C major F major G major Am Dm Em
D major } D major G major A major Bm Em Fm
Eb major } Eb major G# major Bb major Cm Fm Gm
E major } E major A major B major C#m F#m Abm
F major } F major Bb major C major D m Gm Am
G major } G major C major D major E m A m B m
A major } A major D major E major F# m B m C# m
Bb major } Bb major Eb major F major Gm Cm Dm
B major } B major E major F major Abm C#m Ebm
Scale (ශ්රැතිය )
Scale එකට ඉතින් සිංහලෙන් කියන්නේ ශ්රැතිය කියලනේ. Scale ඵක ගායනයටත් වාදනයටත් ගොඩක් වැදගත්. හරියට ගායනය කරන්න හෝ වාදනය කිරීමට උවමනා නැති අයට නම් ශ්රැතිය ඕන නෑ. ඵයාලට ඉතින් දෙවියන්ගෙම පිහිටයි.වුවමනාව තියෙන අයට විතරයි මේ පාඩම.හරි ඵහෙනම් අපි Scale දිහාවට හැරෙමු. Scale එකක් නිර්මානය වෙන හැටි අපි මුලින්ම ඉගෙන ගමු.C major Scale එක නිර්මානය වෙන හැටි බලන්න > C D E F G A B C පලවැනි C note ඵකේ සිට අවසාන C note ඵක දක්වා විහිදෙන ස්වර පරාසයට තමයි Scale ඵක කියල කියන්නේ:ප්රධාන Scale වර්ග 2ක් තියෙනවා.ඵ් තමයි Major Scale සහ Minor Scale.මෙම Scale 24 ම හොදටම අත හරුවෙනකම්ම වාදනය
කරන්න.මෙම Scale තියරිය ගායනය පුහුනු වන අයට කටහඩ (Voice) ඵක Balance කර
ගන්න ගොඩාක් ප්රයෝජනවත් වේවි.ඒ වගේම වාදනය පුහුනු වන අයට තමන්ගේ ඇගිලි වල
ශක්තිය ගොඩ නගා ගන්න පුලුවන්.නිතරම මෙම Scale පුහුනු වන්න.මම මෙච්චර කියන්නේ
Scale ඵකවත් දන් නැති වාදන ශිල්පීන් ඹ්න තරම් ඉන්නවා.ඵයාලා සමහර අවස්ථා වල හොදටම කොන් වෙනවා.ඵ්ත් ඹයාල ඵහෙම වෙන්න ඵපා.කවුරු හරි කිව්වොත් B major Scale ඵක ගහන්න කියල අහක බලාගෙන ගහල පෙන්නන්න පුරුදු වෙන්න.Scale 24 නේ
තියෙන්නේ. ඹයා වාදනය කිරීමට බලාපොරොත්තු වෙන්නේ ගිටාරයක හෝ ඕගන් ඵකක්
වූවත් ඵම instruments දෙකටම මෙය හොද ඵක්සයිස් ඵකක්. මෙම instruments දෙකේම
Law note ඵකේ සිට High Note ඵක දක්වා නොනවත්වා වාදනය කර පුහුනු වන්න.
Major Scale
C major } C D E F G A B C
C# major } C# Eb F F# G# Bb C C#
D major } D E F# G A B C# D
Eb major } Eb F G Ab Bb C D Eb
E major } E F# Ab A B C# Eb E
F major } F G A Bb C D E F
F# major } F# Ab Bb B C# Eb F F#
G major } G A B C D E F# G
G#major } G# Bb C C# Eb F G G#
A major } A B C# D E F# Ab A
B bmajor } Bb C D Eb F G A Bb
B major } B C# Eb E F# Ab A# B
Minor Scale
C m } C D Eb F G Ab Bb C
C# m } C# Eb E F# Ab A B C#
D m } D E F G A Bb C D
Eb m } Eb F F# Ab Bb B C# Eb
E m } E F# G A B C D E
F m } F G Ab Bb C C# Eb F
F# m } F# Ab A B C# D E F#
G m } G A Bb C D Eb F G
G# m } G# Bb B C# Eb E F# G#
A m } A B C D E F G A
Bbm } Bb C C# Eb F F# Ab Bb
B m } B C# D E F# G A B
තවත් පාඩමකින් ආය ඵන්නම්කෝ..
ගැටලු සහගත දෙයක් තියනවනම් Comment ඵකකින් අහන්න…