10/12/13

Roland XP 30


                   අද කියන්න යන්නේ තවත් keyboard එකක් ගෙනයි. තමයි Roland XP 30 .




1999 තමයි  Roland XP 30 ලෝකයට රෝලන්ඩ් සමාගම හදුන්වා දුන්නේ.1999 සිට මේ දක්වා ඉතාමත්ම ජනප්රිය ංගීත භාන්ඩයක්් තමයි Roland XP 30 keyboard එක  64-voice Expandable Synthesizer ගනයට තමයි අයත් වෙන්නේ . Roland JV series   වලට වඩා XP series  වල උසස් මාදිලියේ ශබ්ද සන්කලනයක් තිබෙන නිසා.ඔබට අවශය ශබ්ද වාදනය කරන්න පුලුවන්. XP-30 
standard 61 key ගනයට තමයි අයත් වන්ේන. වගේම velocity සහ aftertouch අන්තර්ගතයි. වගේම
Roland XP 30 යේ expansion card slots4ක් තිෙබනවා.සාමාන්ෙයන් Roland XP 30 සඳහා "Session", "Orchestral" සහ "Techno" expansion card සවි කරලම තියෙනවා.


The XP-30 does retain the XP-series synthesis architecture and all the world-renowned sound sets of the acclaimed XP-80 workstation, plus all the waveforms from the "Session", "Orchestral", and "Techno" expansion cards. It adds, however, a boat-load more patch storage than its more famous predecessors: there are 1,406 patches and 28 drum kits. Fortunately there is a Patch Finder and Phrase Preview for quick navigation and sound selection. Besides the two expansion slots for installing the SR-JV80-Series expansion boards, a SmartMedia card slot provides additional storage capability. Plenty of controls and four assignable Sound Palette sliders let you get deep into editing and programming its sounds.

Roland XP-30 Specifications 

Type: Synth/ keyboard/
·  Synthesis Type: Digital with 32 MB of ROM
·  Polyphony:
  • Max: 64
  • Typical in use:
·  Multi-timbral (number of parts): 16
·  Controllers :
·  Keyboard :
  • Number of Keys : 61
  • Can send on simultaneous MIDI channels
  • Responds to : velocity, after-touch
  • Sounds can be split by : velocity, keyboard
·  Inputs and Outputs :
  • Number of Audio Outs (excluding Phones) : 2
  • Number of Audio Ins : 0
  • Number of MIDI Outs (excluding Thru) : 1
  • Number of MIDI Ins : 1
                                                          Roland xp 30 Demo


Comments
2 Comments
Facebook Comments by Trix andlife

2 comments:

අදයි බ්ලොග් එක දැක්කේ. ගොඩාක් වැදගත්... මමත් මියුසික් ගැන, instruments ගැන ලියන්න හිටියට වැඩේ කරන්න බැරිවුනා. පෝස්ට් දෙකක් තුනක් නම් වැටුනා - මග නැවතුනා... සහෝ මේ වැඩේ දිගටම කරගෙන යන්න... ජයවේව

බොහොම ස්තුතියි Chaturanga ඔබේ coment එකට දිගටම ඔයා අපිත් එක්ක ඉන්න ඉදිරියේදි තවත් වටිනා පෝස්ට් දමන්නම්.ඔබට ජය ....

Post a Comment

Template Information